070 6006 404

Category: Instagram

Threads වෙතට අවධානය භාගයකින් බිඳවැටේ.

Mark Zuckerberg පවසන්නේ Twitter වල නව පැමිනීම වූ Threads වෙතට වූ මහත් අවධානය එය නිකුතුවෙන් පලමු සතිය අවසන් වන විට තීරනාත්මක ලෙසට පහල භාගයකින් පහල වැටෙන්නට පටන් ගෙන ඇති බවයි. මෙම text-based app එක Twitter වෙතින් ගිලිහෙමින් ඇති ප්‍රසාදය මහත්සේ දිනාගන්නට සමත්වෙනු ඇති බවට බලාපොරොත්තුවූ නමුත් එම බලාපොරොත්තු යම් ප්‍රමානයකට …

Continue Reading

Posted in Instagram, Twitter | Tagged , |

Facebook දෛනික භාවිතාව බිලියන දෙක ඉක්මවනවා.

Meta පවසන්නේ Facebook වල දෛනික භාවිතාව බිලියන දෙකක් ලෙසට තමන්ට ගනනය වෙමින් තිබෙන බවයි. මෙම ප්‍රකට සමාජජාලාව මියයමින් හෝ මියයන්නට නියමිත අවකාශයක් ලෙසට වන මතයට පිලිතුරු සපයමින් ඔවුන් පවසන්නේ තම Messenger හැකියාව වඩ වඩාත් Facebook සමග සංයුත්තව තිබිම භාවිතාකරන්නන් හට මහත් පහසුවක්ව ව්මින් තිබෙන බවයි. ඔවුන් පවසන්නේ Facebook භාවිතාකරන්නන් හට …

Continue Reading

Posted in Facebook, Instagram, Meta | Tagged |

Donald Trump සදහා වූ Meta අත්හිටවීම ඉවතට.

Meta විසින් පසුගිය January 6, 2021 වල සිදුවූ Capitol building ගැටළුවෙන් පසුව අත්හිටවා තිබූ හිටපු ජනාධිපති Donald Trump ගේ Facebook සහ Instagram ගිනුම් නැවත පිහිටවන්නට කටයුතු කරමින් සිටින බවට වාර්ථා වනවා. එම සිදුවීමෙන් පසුව පුරා දෑවසරක් එම ගිණුම් අත්හිටවන්නට ඔවුන් කටයුතු කරන ලද්දේ public safety පදනම යටතේ වන අතර මේ …

Continue Reading

Posted in Facebook, Instagram | Tagged |

Instagram වල නව ‘instagram.com/hacked’ සහය පි‍ටුවක්

Instagram විසින් නව ‘instagram.com/hacked’ සහය පි‍ටුවක් Online කර තිබෙනවා. භාවිතාකරන්නන්ගේ accounts secure බව මූලික වන මෙම පහසුව සමග ඔවුනට තම ගිනුමට ඇති වන ගැටළු මෙන්ම ඒවා විසඳා ගන්නට සහය ලබා ගන්නට හැකි වන බවටයි පැහැදිලි කරන්නේ. තම ගිනුම hacked වීමක්, password අමතක වීමක්, two-factor authentication අසමත්වීමක්, account disabled තත්වයකදී පවා …

Continue Reading

Posted in Instagram |

Top Nine භාවිතකරන්නන් සදහා අනතුරු ඇගවීමක්.

INSTAGRAM භාවිතාකරන්නන් වෙතට අනතුරු අගවමින් පැවසෙන්නේ Top Nine apps භාවිතා කරන්නෙක් නම් කල්පනාකාරී වන ලෙසයි. 2016 දී භාවිතයට පැමිනි Top Nine ඇප් එක හා සමාන ලෙසට හැසිරෙමින් නොමග යවමින් භාවිතයට පැමිනෙන්නට තැත් දරන Apps කිහිපයක්ම දක්නට ලැබෙන බවත් ඉන් සමහරක් හුඳු තොරතුරු සොරා ගැනීමට එහා කටයුතු නොකරන බවත් කියවෙන අතර …

Continue Reading

Posted in digital lifestyles, Instagram | Tagged |

Teens ලා සදහා වැඩි ආරක්ශාවක් – Meta

Meta පවසන්නේ තම Facebook සහ Instagram වලදී teenagers ලා සදහා නව privacy settings හඳුන්වා දෙන්නට කටයුතු කල බවයි. ඔවුන් පවසන්නේ සැකකටයුතු වැඩිහිටියෙකු වෙතින් දරුවෙකු වෙත messaging හැකියාව පාලනය කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවයි. විශේෂයෙන් වැඩිහිටි ගිණුම් අතරින් blocked හෝ reported ඒවා වෙතට එවන් උත්සාහයක් වලකන්නට තමන් කටයුතු කරන බව …

Continue Reading

Posted in Facebook, Instagram | Tagged , |

Facebook තවත් වෙනස් වෙයි.

Facebook වෙතින් ප්‍රකාශ වන්නේ තම අවකාශය තුලින් භාවිතාකරන්නන්ගේ political මෙන්ම religious ස්වභාවයන් මෙන්ම addresses පමනක් නොව “interested in” යන්නද ඉවත්කර තබන්නට තමන් තීර්නය කර ඇති බවයි. Facebook වල “About me” පි‍ටුවට අදාල මෙම තොරතුරුමෙසේ ඉවත් කරන අතර ඔවුන්ගේම තවත් අවකාශයක් වන Instagram වල මෙම තොරතුරු අඩංගු නොවනවා. Social media වලදී …

Continue Reading

Facebook ඔබව හදාරමින් සිටිනවා.

හදාරන්නන් පවසන්නේ Facebook / Instagram විසින් තවමත් in-app browser සමග භාවිතාකරන්නන් යන එන වෙබ් අඩවි සදහා ‘inject’ ආකාරයට tracking code තැම්පත් කරන්නට කටයුතු කරමින් සිටින බවයි. ඔවුන් යෝජනා කරන්නේ මේ ආකාරයට Facebook / Instagram සමග Meta විසින් භාවිතාකරන්නන්ගේ Internet history, passwords, addresses, මෙන්ම credit card numbers ආදිය ලබා ගන්නට කටයුතු …

Continue Reading

Posted in Facebook, Instagram | Tagged |

Instagram වල auto-generated captions හැකියාව.

Instagram යනු Facebook හිමිත්වයක් දරන social media platform එකක් ලෙසට ප්‍රකටය. Instagram පවසන්නේ දැන් තම videos සදහා auto-generated captions පහසුව හිමි බවකි. අවශ්‍ය නම් භාවිතාකරන්නන් හට disable කිරීමේ හැකියාවට යටත්ව පැමිනෙන මෙම පහසුව audio muted ආකාරයට නරබන අයට මහත් සහනයක් වනු ඇති බවට බලාපොරොත්තු වෙමින් තිබෙනවා.කලක සිට බලාපොරොත්තුවූ මෙම අංගය …

Continue Reading

Instagram වඩාත් පුළුල් වේ,

Instagram පවසන්නේ තම නව වෙනස්කම් කිහිපයක් සමග public ලෙසට බෙදාහදා ගන්නා පලකිරීම් සදහා වඩාත් පුලුල් previews එකක ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවයි. මෙම social media platform එක පවසන්නේ තම භාවිතාකරන්නන්ගේ feedback වලිට අනූව නව පියවර දියුනු කරන්නට තමන් කටයුතු කල බවයි. තම ගිණුම public මට්ටමේ ඇති විට twitter followers ලා …

Continue Reading

Facebook වල තවත් බිඳ වැටීමක්

පසුගියදා Facebook වල තවත් බිඳ වැටීමක් වාර්ථාවෙනු ලැබුවා. එහිදීද WhatsApp, Instagram සහ Facebook සේවාවල පැය කිහිපයක බිඳ වැටීමක් ලොව පුරා සමහර භවිතාකරන්නන් අත්විඳ ඇති බවටයි වාර්ථා වන්නේ. එම වාර්ථා වැදි දුරටත් පවසන්නේ සමහර භාවිතා කරන්නන් ක්ෂණිකවම Twitter වැනි අනෙකුත් සමාජජාලා සේවාවන් ඔස්සේ තම අපහසුතාවය ගැන තොරතුරු පලකල බවයි. Facebook ආයතනය …

Continue Reading

Posted in Facebook, Instagram, WhatsApp |

Telegram වෙත නොසිතූ ඉල්ලුමක්

Telegram Messenger පවසන්නේ පසුගිය WhatsApp, Facebook හා Instagram වල තාවකාඅලික බිඳ වැටීමේදී 70 million නව භාවිතාකරන්නන් පිරිසකගේ අවධානය දිනා ගන්නට තම සේවාව සමත්වූ බවයි. එහි Pavel Durov නැතිනම් founder පවසන්නේ එම කාලය තුල සිදුවූ බලාපොරොත්තු නොවූ විශාල භාවිතාව හේතු කොටගෙන තම සාමාන්‍ය භාවිතාකරන්නන් හට සේවාවේ මන්දගාමී බවක් අත්විඳුන්නට සිදුවූ බවයි. …

Continue Reading