070 6006 404

Category: Twitter

“X” වෙතින් SmartTV දෙසට පියවරක්.

Posted in Twitter | Tagged , |

Threads වලට නව හැකියාවන් කිහිපයක්.

Meta හිමිත්වය යටතේ සිදුවූ නිකුතුවක් වන Threads නිකුතුවෙන් පලමු සතිය ගත වන විට ඉමහත් අවධානයක් ලබා ගත්තක් වූවාය. එහෙත් ඉන් අනතුරුව ක්‍රමයෙන් Threads වල ජනංප්‍රියත්වය අවමවන්නට පටන් ගැනිනි. පෙර Twitter පසුව X ලෙස නම් ලද ප්‍රකට සමාජ ජාලාව සදහා තරග කරුවෙකු ලෙසට නම් ලද Threads වල මෙම පසුබෑම සදහා පිලියම් …

Continue Reading

Posted in Meta, Twitter | Tagged , |

Twitter වල X logo නාමකරණයට ගැටළුවක්.

Twitter විසින් rebranded කරන ලද X logo ව Chromium-based browsers එකක් වන Edge විසින් phishing threat එකක් ලෙසට හඳුනා ගන්නට කටයුතු කරමින් සිටින් බවටයි වාර්ථා වන්නේ. ඔවුන් පැහැදිලි කරන්නේ Edge වලට සංයුත්තව පැමිනෙන anti-phishing feature එක විසින් security risk ලෙසට තේරුම් ගන්නට කටයුතු කරන බවයි. හදාරන්නන් පවසන්නේ Google searches වලදීද …

Continue Reading

Posted in Twitter | Tagged |

Threads වෙතට අවධානය භාගයකින් බිඳවැටේ.

Mark Zuckerberg පවසන්නේ Twitter වල නව පැමිනීම වූ Threads වෙතට වූ මහත් අවධානය එය නිකුතුවෙන් පලමු සතිය අවසන් වන විට තීරනාත්මක ලෙසට පහල භාගයකින් පහල වැටෙන්නට පටන් ගෙන ඇති බවයි. මෙම text-based app එක Twitter වෙතින් ගිලිහෙමින් ඇති ප්‍රසාදය මහත්සේ දිනාගන්නට සමත්වෙනු ඇති බවට බලාපොරොත්තුවූ නමුත් එම බලාපොරොත්තු යම් ප්‍රමානයකට …

Continue Reading

Posted in Instagram, Twitter | Tagged , |

Twitter වලින් ඉපයීම් අවස්ථාවක්.

Twitter නිවේදනය කරන්නේ තමන් තොරාගත් creators සමග ad revenue බෙදා හදා ගැනීමේ වැඩසටහනක් දියත් කරන බවකි. මෙම Creator Ads Revenue Sharing වැඩ සටහනේදී ඔවුන්ගේ tweets සදහා වන replies අතර වෙළඳ දැන්වීම් පලකරනු ලබනවා. Twitter පවසන්නේ මෙ සදහා සුදුසුකම් ලබන්නට 10,000 followers ඉක්මවන හා “Monetize Tweets” සංක්‍රියව තබන ගිණුම් අදාල වන …

Continue Reading

Posted in Twitter | Tagged |

Twitter සමග video / audio calling හැකියාව.

හදාරන්නන් පවසන්නේ ඉතා මෑතකදී Twitter විසින් video / audio calling හැකියාව තම සේවයට සංයුත්ත කරන්නට සූදානම් වන බවකි. මෙය Twitter භාවිතාකරන්නන් විසින් බොහෝ බලාපොරොත්තුවෙන් සිටි අංගයක් වන අතර එහි හිමිතිවය වන Elon Musk විසින්ද මේ පිලිබඳව ඉගි පලකර තිබිනි. මෙය මුලින්ම paid Twitter Blue subscribers සදහා පැමිනෙන්නට නියමිත අතර ඔවුන් …

Continue Reading

Posted in New Feature, Twitter |

Twitter වෙතට තව තවත් සීමා.

Elon Musk පවසන්නේ Twitter වලදී භාවිතාකරන්නෙකුට දෛනිකව කියවන්නට ලැබෙන posts ප්‍රමානය සීමා කරන්නට කටයුතු කරන බවයි. මීට පෙර Twitter කියා සිටියේ content කියවන්නේකුට Login අනිවාර්ය කරන බවකි. එසේම හිමිත්වය මෙම Login අනිවාර්ය බව තාවකාලික පියවරක් බවටද පැහැදිලි කර සිටින ලදී. Musk වැඩිදුරටත් පැහැදිලි කරන්නේ පෙරකි දෛනික කියවීම ප්‍රමානය verified accounts …

Continue Reading

Posted in Twitter |

Twitter වලට encrypted DMs 1.0 නිකුත්වේ.

Musk පවසන්නේ නුදුරේදීම Twitter වෙතට voice / video chat පහසුකම එන්නට නියමිත බවකි. එසේම Direct Messages සදහා encrypted DMs 1.0 නිකුතුව නිකුත් වෙමින් තිබෙන බවකි. එපමනක් නොව නිකුත්වන emoji picker එකක් සමග භාවිතාකරන්නා හට වඩාත් විසිතුරු සංනිවේදනයකට අවස්ථාව ලැබෙන බවට හගවමින් සිටිනවා. කාලයක් බලාසිටි encrypted DMs හැකියාව භාවිතා කරන්නන්ගේ මහත් …

Continue Reading

Posted in Twitter | Tagged |

Twitter නැවත තම තීර්න වෙනස් කරයි.

Twitter තොරතුරු භාවිතාව අතර තාරකාවකව තිබූ යුගයක් විය. නිළ / නොනිළ බව ගැන කිසිදු අවධානයකින් තොරව ලොව නෙක ප්‍රමුක චරිත තම කෙටි දැනුම් දිම් සදහා එය භාවිතාකරන මෙන්ම තොරතුරු ලබන ආයතනික මට්ටමේ සිට පුද්ගල මට්ටම දක්වාම ඒවාට අහුම් කන් දෙන යුගයක් විය එය. කෙසේ මුත් එම සේවාවද ක්‍රමයෙන් අර්බුධයට පත්ව …

Continue Reading

Posted in Twitter |

Twitter Blue භාවිතාකරන්නන්හට 10,000 characters සීමාවක්.

Twitter යනු සමාජජාලා යුගයේ එක් වර්ණවත් අනන්‍යතාවයක්ව තිබිනි. මේ වන විට වඩාත් අර්බුධකාරී කාලයක් එය පසුකරමින් සිටින අතර නෙක ආකාරවලින් තම අනන්‍යතාවය ‍රැක ගන්නට එහි නව හිමිත්වය කටයුතු කරමින් සිටී. අලුත්ම නිවේදනයකට අනූව Twitter Blue customersලා හට තම tweets එකක සීමාව 10,000 characters දක්වා යන්නටත් එහි bold / italic text …

Continue Reading

Posted in Twitter | Tagged |

Meta වෙත් Twitter ආකාරයේ app එකක්.

Meta වෙතින්ද Twitter ආකාරයේ decentralised ස්වභාවයේ standalone text-based ඇප් එකක් නිකුත් කරන්නට සූදනම් වෙමින් සිටින බවට වාර්ථා වෙනවා. මෙය ‘ActivityPub’ නම් decentralised social networking protocol පදනම්ව ක්‍රියාත්මක වෙනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. පසුගිට December වලදී 60 characters සීමාවකට යටත්ව text / emojis සයුත්ත Notes නමින් නව අංගයක් නිකුත් කල අතර …

Continue Reading

Posted in Meta, Twitter |

Twitter බිඳ වැටීම අවසන්.

Twitter පවසන්නේ තම සේවාව මත සිදුවෙමින් තිබූ තාවකාලික බිඳ වැටීම මේ වන විට යතාතත්වයට පත්ව ඇති බවයි. ඊයේ දිනයේදී මෙම ප්‍රකට social network වල සමහර භාවිතාකරන්නන්හට හදිස්සි බිඳ වටීමක් අත්විඳින්නට සිදුවූ අතර බොහෝ භාවිතාකරන්නන් මේ බව වාර්ථාකරන්නටද කටයුතු කර තිබුනා. මෙය APIs වල ගැටළුවක් ලෙසට වාර්ථා වූ අතර posts වල …

Continue Reading

Posted in Twitter |