Meta හඳුන්වාදුන් Twitter වකල්පයක් ලෙසට පිලිගැනෙන Threads වෙතට භාවිතාකරන්නන් බොහෝ සෙයින් පැමිනෙම්න් සිටින බවට වාර්ථා වෙනවා. Meta වල CEO වරයා වන Mark Zuckerberg පවසන්නේ එය නිකුතුවෙන් පැය 24ක් වන විට පැමිනෙන භාවිතාකරන්නන් පිරිස 30 million ඉක්මවමින් තිබෙන බවයි. Zuckerberg තම commente එකක් ඔස්සේ පවසන්නේ විශේෂිත යමක් ආරම්භවී ඇති බවට තමන්ට හැගෙන බවත් දියුනු කිරීම් රාශියක් සමග එය ඉදිරියට ගෙනියනට තමන් බලාපොරොත්තු වන බවත්ය. තවමත් මෙම හැකියාව Instagram profile මත ඉදිවන්නක් වන අතර ඉදිරියේදී එම භාවිතාව වෙනස් ස්වධීන බවකට යනු ඇති බවටයි හදාරන්නන් පවස සිටින්නේ.
Pubudu Siriwansa