Instagram පවසන්නේ තම නව වෙනස්කම් කිහිපයක් සමග public ලෙසට බෙදාහදා ගන්නා පලකිරීම් සදහා වඩාත් පුලුල් previews එකක ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවයි. මෙම social media platform එක පවසන්නේ තම භාවිතාකරන්නන්ගේ feedback වලිට අනූව නව පියවර දියුනු කරන්නට තමන් කටයුතු කල බවයි. තම ගිණුම public මට්ටමේ ඇති විට twitter followers ලා සදහා වඩාත් click එකක් සදහා පොලබවන්නු සුළු වනු ඇති බවයි. එසේම Instagram භාවිතාකරන්නෙකුට තම profiles වෙබ් අඩවියකට embed කිරීමේ දීද වඩාත් සවිස්තරාත්මක පලකිරීමකට නව වෙනස් කම් සමග පහසුව පැමුනෙනු ඇති බවට නිවේදනය කර සිටිනවා.
Pubudu Siriwans
a