070 6006 404

Category: Social Networks

Decentralized social media යුගය.

Twitter වල යම් පසුබෑමත් සමග සමාජජාලා අවකාශය පිලිබඳව කථා බහේ ප්‍රධාන මාතෘකාවක් වෙමින් ඇත්තේ Decentralized social media අවකාශවල කැපී පෙනෙන පිබිදීමක ලක්ෂන පෙනෙන්නට තිබීමය. එක් හිමිත්වයකින් තොර ස්වාධීන servers රාශියකින් සුසැදි නෙක රුචිකම් හෝ ප්‍රාදේශීයත්වයන් සහිත පිරිසකගෙන් සැදෙන මෙම අවකාශ වෙතට පැමිනෙන්නන්ගේ විශාල වර්ධනයක් වාර්ථාවෙමින් තිබීම දක්නට ලැබෙන බව කියවේ. …

Continue Reading

Mastodon සමාජ ජාලය පෙරට.

පසු ගිය කාලයේ සිදුවීම් රාශියක් සමග Twitter ආයතනයෙන් භාවිතාකරන්නන් රාශියක් ඉවත්වෙමින් සිටින බවට තොරතුරු පලවෙමින් තිබුනා. එසේම එසේ ඉවත් වන්නන් විශාල පිරිසක් Mastodon නම් සමාජජාලය වෙතට alternative platform එකක් ලෙසට රොක්වන්නට කටයුතු කල බවටයි පලවුනේ. එම social network වෙතින් නිවේදනය වූවේ ප්පසුගිය සතියේ පමනක් 230,000 ක්පමනක තම සමාජජාලය වෙතට පැමිනි …

Continue Reading

Posted in Social Networks, Twitter | Tagged |

Meta වලද සේවකයින් දහස් ගනනක් ඉවත් කිරීමේ සූදානමක්??

Meta වෙතින් විශාල සේවක සංක්‍යා පහත දැමීමක් මේ සතිය තුල බලාපොරොත්තු වන බවට තොරතුරු හෙලිවෙමින් තිබෙනවා. මීට පෙර Twitter වෙතින්ද ආසන්න 50% ක සේවක පහත දැමීමක් වාර්ථා වුනු අතර ඒ පිලිබඳව දැඩි විරෝධයක්ද එල්ලවූවා. කෙසේ වෙතත් පසුව එම සේවක පිරිසෙන් යම් කොටසක් නැවත සේවයට කැඳවන්න ඔවුන් කටයුතු කරන බවටයි නිවේදනය් …

Continue Reading

Twitter වල 280 සීමාව ඉක්මවන්නට සූදානම් වේ.

ලොව ප්‍රකටතම සමාජජාලාවක් වන Twitter වල තීරනාතමක හැරවුම් රාශියක් සටහන් වෙමින් ඇති කාලපරිච්ඡේදයක් පසුකරමින් සිටී. එහි අයිතිය හුවමාරුවීම මෙන්ම නව පාලනය යටතේ සේවක සංක්‍යාව මෙන්ම සේවා මෝස්තරයේ වෙනස් කම් කිහිපයක්ම පැමිනීම හා ඒවාට නෙක ආකාරයේ චෝදනා පැමිනීම දක්නට ලැබෙමින් ඇත්තකි. මෙම micro-blogging platform වල කාලයක සිට වන කථා බහක් ගැනද …

Continue Reading

Posted in Social Networks, Twitter |

Twitter වෙනස්කම් රාශියකට.

Twitter වල නව හිමිකරු වන Elon Musk වඩාත් තීරනාත්මක වෙනස්කම් රාශියකට එම ආයතනය ගෙන යම්න් සිටින බවටයි තොරතුරු හෙලි වෙමින් ඇත්තේ. ලොව ප්‍රබලතම සමාජජාලාවක් වන Twitter වල තනි අයිතිය හිමිකර ගන්නට Elon Musk සමත්වූ අතර , අවධානය දිනාගත් තීරන අතර Twitter Blue subscription එක සදහා මිළ මාසිකව $8 ඉහල දැමීමට …

Continue Reading

FTC වෙතින් Twitter වෙතට $150 million දඩයක්.

තම භාවිතාකරන්නන් නිසි ලෙස දැනුවත් නොකර ඔවුන්ගේ phone numbers හා e-mail addresses භාවිතාකරමින් ලාභ ලැබීමේ අරමුනින් advertisers ලා සදහා target ආකාරයේ වෙළඳ දැන්වීම් සදහා භාවිතා කිරීම නිසා Federal Trade Commission (FTC) වෙතින් $150 million දඩයක් නියමව තිබේන බවට වාර්ථා වෙනවා. බොහෝ ආයතනයන් මේ වන විට භාවිතාකර්න්නන්ගේ e-mail addresses ආදිය ‍රැස් …

Continue Reading

Posted in Social Networks, Twitter |

Twitter Circle සමග ‘Choose Audience’ එකක්.

Twitter ලොව බහුල භාවිතාවක් ඇති සමාජජාලාවකි. සීමිත වචන ගනනකින් එය භාවිතාකරන්නෙකුට තම අදහස අනෙකා සමග බෙදා හදා ගන්නට අවස්ථාව එහි වේ. එම ආයතනය පවසන්නේ තමන් මේ දිනවල අත්හදා බලමින් සිටින “Twitter Circle” අංගය ඔස්සේ භාවිතාකරන්නෙකුට 150 සීමාවක් යටතේ chosen audience එකකට තම Twitter යවන්නට අවස්ථාව ඇති බවයි. ලොව ප්‍රකටතම micro-blogging …

Continue Reading

සමාජ ජාලා පරිසරයට විණ කරමින් සිටින බව.

තොරතුරු තාක්ෂණ භාවිතාවන් සමග පරිසරය දෙසට වන එක් අභියෝගයක් වන්නේ කාබන් විමෝචනයය. මිහිමත පරිසර පද්ධතිය ‍රැක ගන්නට නම් මෙම හානිකර බව අවම තත්වයක තබා ගැනීම වැදගත් වේ. UK මූලිකව ක්‍රියාත්මක වන වෙබ් අඩවියක් සමග වන comparison හැකියාවක් ඇසුරින් වන ගනනයක් පවසන්නේ social media websites අතරින් මේ වන විට වැඩිම emissions …

Continue Reading

Facebook යම් පසුබෑමක????

Faceboo නැතිනම් මේ වන විට Meta පිලිබඳව මේ වන විට යම් පසු බෑමක තොරතුරු පලවෙමින් තිබෙනවා. පසුගිය කාලයේ Facebook වෙතට චෝදනා රාශියක් එල්ල වුනු අතර ඒව අතර වැරදි තොරතුරු සමාජගත කරන්නට ප්‍රමුඛ කාර්යයක් ඉ‍ටුකරන බවට වූ චෝදනාව මෙන්ම ළමා මනසට හානිකර මට්ටමක විවෘත බව පිලිබඳව ද චෝදනා විය. එපමනක් නොව …

Continue Reading

Posted in Facebook, Social Networks |

Twitter වලින් ඉවත්කිරීම් ඉල්ලීම් ඉහලට..

Twitter පවසන්නේ ගෙවීගිය වසරේ ප්‍රථම භගය සැලකීමේදී රජයන් වෙතින් වන ඉල්ලීම් 43,387 ඔස්සේ content 196,878 ක් ඉවත් කරන්නට ඉල්ලීම් සිදුව ඇති බවයි. ඔවුන් පවසන්නේ transparency reports නිකුත්කිරීම ආරම්භ කල 2012 සිට සැලකීමේදී මෙම සංක්‍යාව ඉතා ඉහල අගයක තිබෙන බවයි. මෙම ඉල්ලීම් කල රටවල් අතරින් 95%ක්ම පැමිනෙන්නේ apan, Russia, Turkey, India, …

Continue Reading

2021 දී TikTok පලමු වෙබ් අඩවිය වේ.

Cloudflare පසුගියදා පවසා සිටියේ තම වාර්ථා අනූව 2021 වසර සදහා වඩාත් භාවිතාවක් ගන්නා ඩොමේනය වන්නේ TikTok බවයි. TikTok යනු video ඉලක්කගත social media වෙබ් අඩවියක් වන අතර එය Chinese company යක් වන ByteDance යටතේ ක්‍රියාත්මක වන්නකි. මෙම ඉහලට පැමිනීම ඔවුන් වාර්ථාකරන්නේ February 17, 2021 දින දවසේ බහුල භාවිතාව වූ මෙම …

Continue Reading

Posted in Social Media, Social Networks, web site | Tagged |