Meta ආයතනය තම Threads නම් සමාජ ජාලාව නිකුතුවට කටයුතු කලේ Wednesday, July 5, 2023 දාය. එහි CEO ප්‍රකාශ කර සිටින්නේ නිකුතුවෙන් දින පහක් වන විට ඒ වෙතට පැමිනි subscribers ලා ප්‍රමානය 100 million වන බවකි. ChatGPT වලින් කියවෙන්නෙ ලොව වැඩියෙන්ම විමසන app title එක එය බවයි. Zuckerberg වැඩි දුරටත් පවසන්නේ වැඩි ප්‍රවර්ධණයකින් තොරවම Threads අත්පත් කර ගන්නා වර්ධනය තමන් මවිතකරවන සුලු බවකි. Twitter විකල්පයක් ලෙස පැමිනෙන මෙම භාවිතාව අපට පැහැදිලි කර දෙන්නේ Twitter වෙතින් ගිලිහෙන අවධානය වීම හා භාවිතාව වීම වනවා සේම Instagram වලට වන සම්බන්දය ද විය හැකි බවටයි පැහැදිලි කෙරෙන්නේ.
Pubudu Siriwansa