“Threads” යනු Instagram’ මූලිකව ක්‍රියාත්මක වන text-based conversation app එකකි. ලොව වේගවත්වම භාවිතයට වැලදගත් app එකක් ලෙසට එය සටහන් වන්නේ දියත්කර පලමු සතිය වන විට 100 million භාවිතාකරන්නන් පිරිසක් තමන් වෙත කැඳවා ගනිමිනි. එනමුත් පලවෙන නවතම ගනනයන් පෙන්වා දෙන්නේ Threads වෙතට වූ අවධානය ක්‍රමයෙන් අඩුවෙමින් තිබෙන බවක් යැයි හදාරන්නන් පෙන්වා දෙමින් සිටිනවා. ඔවුන් පවසන්නේ සාමාන්‍ය භාවිතාකරන්නෙකු එම අඩවිය මත ගත කරන වේලාව විනාඩි 20 සේ සිට 10 දක්වා අඩුවීමක් පෙන්නුම් කරන බවයි. එසේම ඩෛනික සංක්‍රිය භාවිතාවද 25%කින් අඩුවීමක් දක්නට ලැබෙන බවයි. තම Instagram account වලින් පහසු පිවිසීමක් සමග නිකුත්වූ මෙම social media app එක වෙතට නිල නිකුතුවෙන් පලමු දෙපැය අවසන් වන විට two million users පැමිනීමක් සටහන් කරගන්නට සමත්විය.
Pubudu Siriwansa