Microsoft සමාගම Windows 11 සදහා එන්නට නියමිත version 23H2 සංස්කරණය පිලිබඳව මුලින්ම ඉගිකර සිටියේ 2022 සිටය. මේ වන විට එම ආයතනය පවසන්නේ Windows 11 සදහා system requirements වෙනස් නොවන බවත් එය Cumulative Update (C.U.) එකක් නැතිනම් enablement package (EKB) එකක් ලෙසට එසේත් නැතිනම් major update එකක් නොවන බවටත් පවසා සිටිනවා. එසේම 23H2 පැමිනීම මෙම වසරේ අවසාන භාගයේ වන විට සිදුවෙන්නටද නියමිත බවටයි පැහැදිලි කෙරෙන්නේ.
Pubudu Siriwansa