Internet සබඳතාවය දෛනික ජීවිතය මත අත්‍යාවශ්‍ය කාරනවක් ලෙසට ස්ථාවර වෙමින් තිබෙන අතර ප්‍රමුක රටවල අවධානය එය වඩාත් විදිමත් මට්ටමකද ස්ථාවර කිරීම ඉලක්කයක් වෙමින් තිබේ. බ්‍රිත්‍යානය පවසන්නේ 2033 පමන වන විට එරට වැසියන් සැමට Fiber ආකාරයේ සබඳතාවයක් ලබා දෙන්නට කටයුතු කරමින් සිටින බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ 2033 වන විට Fiber to the Premises (FTTP) මට්ටමින් වන එම ඉලක්ක ගත සබඳතාවය දැනට එරට භාවිතා වෙමින් ඇත්තේ අඩු ප්‍රථිශතයක බවයි. හදාරන්නන් පවසන්නේ දැනටමත් Portugal හා Spain වැනි රටවල් තම රටවැසියන් අතර FTTP networks ගත කිරීම 89% හා 71% වැනි ඉහල ප්‍රථිශතයක පවතින බවකි. වඩාත් ප්‍රචලිත වෙමින් ඇති mobile internet වල මීලග යුගය වන 5G networks වෙතට බහුතර භාවිතාව ස්ථාවර වීම 2027 වන විට බලාපොරොත්තු වන බවටත් ඔවුන් පවසනවා.
– Pubudu Siriwansa