Back to Top

070 6006 404

Category: Broadband

2033 වන විට බ්‍රිතාන්‍යයේ සැමට Fiber සබඳතාවය.

Internet සබඳතාවය දෛනික ජීවිතය මත අත්‍යාවශ්‍ය කාරනවක් ලෙසට ස්ථාවර වෙමින් තිබෙන අතර ප්‍රමුක රටවල අවධානය එය වඩාත් විදිමත් මට්ටමකද ස්ථාවර කිරීම ඉලක්කයක් වෙමින් තිබේ. බ්‍රිත්‍යානය පවසන්නේ 2033 පමන වන විට එරට වැසියන් සැමට Fiber ආකාරයේ සබඳතාවයක් ලබා දෙන්නට කටයුතු කරමින් සිටින බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ 2033 වන විට Fiber to …

Continue Reading

25Mbps වේගය ‘broadband’ සදහා අවමයයි. (FCC)

   නිවාස මට්ටමේ මෙන්ම ව්‍යාපාරික මට්ටමේදීද broadband speeds පිලිබදව වන අර්ථ දැක්වීම කලින් කලට වෙනස් වන සුලුය. කලකට ඉහතදී එය kilobits per second මට්ටමේදීද පැවතුනි. හුඳු Text මට්ටමේ භාවිතාවන්ගේ සිට එය දැන් වඩ වඩාත් සාමාන්‍ය ජීවිතය මත විවිධ ලෙසට භාවිතාව වැඩි වෙත්ම වැඩි වෙගයක් අවශ්‍ය වීම බලාපොරොත්තුවිය යුත්තකි. ඇමරිකානු Federal Communications …

Continue Reading

Posted in Broadband |

ධාවනය වන වාහනයක සිටත් සුපිරි බ්‍රෝඩ්බෑන්ඩ් සබදතාවක් ලගදීම -බ්‍රිතානය පුවතක්-

  තවමත් ධාවනය වෙමින් ඇති වාහනයක සිට අන්තර්ජාලය ඇසුරු කිරීම වේගය අතින් ඉතා අඩු සබදතාවයක් ඔස්සේ කරන්නට සිදුව තිබීම මහත් අපහසුතාවයන් කැදවන්නකි. එම කටයුත්ත වාහනයකදී වන විට Mobile Dongle එකක හෝ ගුවන්යානාවකදී නම් entertainment console වැනි විටක මිළ අධික භාවිතාවක් මත යැපීමක් බවට පත්වෙයි. හදාරන්නන් පවසන්නේ සැතපුම් 22,300ක් ඉහල අහසෙයි රදවන …

Continue Reading