බ්‍රිතාන්‍ය මූලික BT ආයතනය පවසන්නේ මේ වන විට තමන් 84 Mbps සිට 314 Mbps දක්වා වන fiber internet connection packages සේවාවන් සදහා සූදානම් බවත්, අවම වේගය 100 Mbps ලෙසට සහතික වන්නටත් සූදානම් බවකි. මෙම fibre-to-the-cabinet (FTTC) වලදී 7 WiFi antennas සමග dual-band WiFi, USB 3.0, Wave 2 802.11ac WiFi, සහ 4 ethernet ports ( wired internet connection ) සමන්විතව එන බවටද පවසනවා.
හුඳු පරිගණකයක් සදහා වන දත්ත සබන්දතාවයක සිට IoT වැනි සංකීර්න උපාංග බහුල දත්ත භාවිතාවක් ක්‍රමයෙන් එලබෙමින් ඇති අතර 8K video සහය මොනිටර භාවිතාවද ක්‍රමයෙන් පැමිනෙමින් සිටිනවා සේම වර්චුවල් රියැලිටි අවකශයේදී මෙවන් දත්ත වේගයක් සාමන්‍ය වීම සිදුවනු ඇති අතර භාවිතාකරන්නන්ගේ දෛනික ජීවිතය තුලද දත්ත භාවිතාවන් මත යැපීම වේගයෙන් ඉහලට පැමිනෙමින් තිබෙන බවට හැදෑරීම් වාර්ථා පෙන්නුම් කරමින් සිටිනවා.
Pubudu Siriwansa