ඔවුන් පවසන්නේ මෙවන AV-TES සදහා පලමු වතාවට Windows 11 ද test platform එකක් ලෙසට මේවර භාවිතාකර ඇති බවයි. Microsoft Defender මෙවන නව තොරතුරු සමග AV-TEST වලදී යලිත් ඉහලට එන්නට සමත්ව තිබෙනවා. එම ගනනයේදී සමස්ථ එකතුව 18 points වන අතර Protection, Performance, Usability යන ආකාරවලට එක් අංගයක් සදහා උපරිමය 6කට යටත්ව ගනනයක යෙදෙනු ලබනවා. AV-TEST වල පසුගිය ගනනයේදී Microsoft Defender පසුබෑමකට ලක්ව තිබූ අතර මෙවර 6.5.6 ලෙසට ලබමින් යලිත් ඉදිරියට පැමිනෙ අතිබෙනවා.
Pubudu Siriwansa