Windows 11 සමග වන ගැටළු රාශියක් සදහාම පිලිසකර දැනටමත් පෙර සංස්කරන සමග පැමින තිබෙනවා. විශේෂයෙන්ම large files හුවමාරුවේදී networks මෙන්ම local files මට්ටමේදීද අත්දකිමින් තිබූ වෙගය අඩුවීමේ ගැටළුවට ද මේ වන විට පෙර සංස්කරනයකදී පිලිසකර නිකුත්ව තිබෙනවා. පසුව මෙය kernel මට්ටමේ bug එකක් ලෙසටද හඳුනා ගැනුනා. හදාරන්නන් පවසන්නේ Windows 11 එලබෙන සංස්කරන සමග voice access මිත්‍ර බවක් පෙන්වමින් තිබෙන බවයි. එසේම taskbar වල සිටම Search හැකියාවද මේ වන විට හොඳින් සම්බන්ද කරන්නට ඔවුන් කටයුතු කර ඇති බවට කරුණු හෙලිවෙමින් තිබෙනවා, හදාරන්නන් පෙන්වා දෙන්නේ Voice access හැකියාව UI controls මට්ටමින් වඩාත් නම්‍ය කර ඇති බවයි හෙලිවන්නේ.
Pubudu Siriwansa