අද Microsoft නිවේදනය කරන්නේ තමන් Edge Stable වෙතට version 103.0.1264.48 ලෙසට හදිස්සි යාවත්කාලීනයක් නිකුත් කල බවයි. දින කිහිපයකට පෙර Google ආයතනය්ද තම බ්‍රවුසරය වෙතට 0-day exploit එකක් ඉලක්ක කර ගනිමින් යාවත්කාලීනයක් නිකුත් කරන්නට කටයුතු කරනු ලැබුවා. මෙම බ්‍රවුසර දෙකම පදනම් වන Chromium වල වන දුර්වලතාවයක් ඉලක්ක කරගනිමින් මෙම යාවත්කාලීනය පැමින ඇති අතර Edge වල නව සංස්කරනය සදහා ස්වංක්‍රීයව නොපැමිනෙන්නේ නම් browser යේ top-right corner වලින් පිවිස Help and feedback > About Microsoft Edge ඔස්සේ ලබා ගන්නට හැකිවනු ඇත.
Pubudu Siriwansa