Back to Top

070 6006 404

Tag Archives: Google Chrome

Win 7 / Win 8 සමග Chrome භාවිතාවට අනතුරු ඇගවේ.

ඔබ තවමත් Google Chrome භාවිතාකරන්නේ Windows 7 හෝ Windows 8.1.සමග නම් මේ වන විට අනතුරු ඇගවීම් පලව තිබෙනවා. එනම් මීලග Google Chrome සංස්කරනය Windows 10 සහ Windows 11 සමග කටයුතු කරන්නට පමනක් වීම නිසයි.එනම් මීලග සංස්කරණය වන Chrome 110 පැමිනෙන්නට February 7 දිනට නියමිතව තිබෙන බවටයි පැවසෙන්නේ. Google අනතුරු අගවමින් …

Continue Reading

Posted in Google | Tagged |

Google Chrome සහයද Windows 7 / 8.1වලින් ඉවතට.

Microsoft සමාගම තම දීප්තිමත්ම හා එතරම් සාර්තකත්වයක් සටහන් නොකල මෙහෙයුම් පද්ධති දෙකක් සදහා සමුගැනීම් දීමට සූදානම් වෙමින් සිටිනවා. ඒ අනූව මෙම භාවිතාකරන්නන් හට ඉක්මනින්ම Windows 10 / Windows 11 වෙතට පැමිනෙන්නට සිදුවෙනු ඇත. එපමනක් නොව මෑතකදී නිකුත්වූ සංස්කරනයක් වන Google Chrome 108 ද පවසන්නේ ඉදිරි යාවත්කාලීන සදහා windows 10 හෝ …

Continue Reading

Google Chrome යාවත්කාලීනව තබා ගැනීම වැදගත්වේ.

Google Chrome බහුල භාවිතාවකි. ඒ නිසාම බහුල ඉලක්කයකි. එනම් ආරක්ෂිත වෙබ් සැරියක් සදහා හොඳින් යාවත්කාලීනවූ Google Chrome ස්ථාපිතයක් ඔබගේ උපාංගය මත පවත්වාගෙන යාම ඉතා වැදගත් පියවරකි. Google ආයතනය යටතේ නඩත්තුවන මෙම බ්‍රවුසරය සදහා security patches කලින් කලට නිකුතන අතර අනෙකුත් බොහෝ ප්‍රධාන මෘදුකාංග වලදි සිදුවෙන්නක් මෙන් background යාවත්කාලීනයන් සදහා ඒවා …

Continue Reading

Posted in Chrome browser, Google | Tagged |

Android phone සමග Google Chrome භාවිතාවේදී.

GOOGLE පවසන්නේ Android phone භාවිතාකරන්නන් Google Chrome භාවිතාවේදී අවධානය යොමුකල යුතු සැකසුම් පහක් වන බවයි. භාවිතාවේ ආරක්ශාව හා පහසුව සදහා වන මෙම සැකසුම් වෙතට පිවිසෙන්නට Chrome app. > More > Settings >Privacy And Security ඔස්සේ හැකි වන අතර default ලෙසට සංක්‍රියව පැමිනෙන මෙම සැකසුම් අතර Preload Pages ඒකක් වනවා. Chrome …

Continue Reading

Google Chrome ද Windows 7 / 8.1 සහය අවසන් කරන්නට සූදානම්.

Google පවසන්නේ තම Google Chrome වල සහය Windows 7 and 8.1 සදහා February 2023 වල අවසන් වන්නට නියමිත බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ February 7, 2023 නිකුතුවට නියමිත Chrome 110 සමගින් මේ බව සිදුවන්නට නියමිත බවයි. එනම් තවදුරටත් එම මෙහෙයුම් පද්ධති සමග කටයුතු කලද නව feature updates / security patche නිකුත් …

Continue Reading

Google Chrome 103 සදහා emergency security update නිකුතුවක්.

Google Chrome 103 සංස්කරනය පසු ගිය දා වැඩි අවධානයක් ලබා ගත්තේ ගෙනවිත්න් තිබූ නවාංග කිහිපයකම භාවිතාකරන්නන්ගේ වැඩි අවධානයක් ලබා ගන්නට සමත්වීම නිසාය. ඒවා අතර pre-rendering mechanism ඔස්සේ වේගවත් වෙබ් අඩවි භාවිතාවක් ගෙන ඒම මෙන්ම වෙබ් ඇප්ස් සදහා පහසුවෙන් local fonts භාවිතයට ඉඩ සැලසීම වැනි අංගයන් විය. මේ වන විට Google …

Continue Reading

Google Chrome සමග එන ‘Privacy Guide’ එක.

Google පවසන්නේ තම ඉදිරි එනම් තම ඉදිරි Chrome සංස්කරන( desktop PCs / laptops) සදහා වඩාත් පැහැදිලි “Privacy Guide” එකක් සංයුත්ත කරන්නට කටයුතු කර ඇති බවයි. ඔවුන් පවසන්නේ වැඩි වන භාවිතාව මෙන්ම සංකීර්න වන භාවිතාව සමග භාවිතා කරන්නන් privacy, safety, සහ online security පිලිබඳව වැඩි අවධානය වඩාත් වැදගත් වෙමින් ඇති බවයි. …

Continue Reading

Posted in Google, Security | Tagged |

Chrome 100 සංස්කරනය නිකුත්ව ඇත.

Chrome 100 සංස්කරනය මේ වන විට නිකුත්ව ඇත. Google Chrome වල පලමු සංස්කරනය සමග සැලකීමේදී වසර 13කට පසුව පැමිනෙන මෙම නව සංස්කරනය සමග “high severity” මට්ටමේ bug එකක් සදහා වන පිලිසකරයක්ද වන බවට පවසන අතර ඉක්මනින් නව සංස්කරනය සදහා තම බ්‍රවුසර මෘදුකාංගය උස්තල්ක ගන්වා ගැනීම වැදගත් බවට පැහැදිලි කරනවා. එසේම …

Continue Reading

Posted in Google, update | Tagged |

Browserය මත ‍රැදෙන historyය .

ඔබගේ දත්ත උපාංගයේ වන Browser ය එක ආකාරයකට ඔබ පිලිබඳව කැඩපතක්ද වේ. එනම් ඔබ කරන කියන මෙන්ම සිදුම් පැතුම් පිලිබඳව අනගි ඡායාවක් එහි වන්නේ එහි ඇති historyය සමගයි. ඔබ ආගිය වෙබ් අඩවි මෙන්ම සොයන කරුනු ගැන බොහෝ තොරතුරු එහි තැන්පත් වන්නේ ස්වංක්‍රීයව වන අතර බාහිර පර්ශවයකට එය පත්වීම ඔබට හානිකරද …

Continue Reading

Google Chrome නව සංස්කරනය වෙත පිවිසීම වැදගත්.

Google පවසන්නේ 2BILLION Chrome users ලා තම Google Chrome වල නව යාවත්කාලීනය වෙතට ඉක්මනින්ම පිවිසීම වැදගත් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ නව updateය සමග හඳුනා ගෙන ඇති දුර්වලතා 26ක් සදහා පිලිසකර මෙම නව යාවත්කාලීනය ‍රැගෙන විත් ඇති බවයි. ඔවුන් පවසන්නේ ඉන් එකක් “critical” මට්ටමේ බවයි. Google පවසන්නේ මෙම Chrome වල නව …

Continue Reading

Posted in Google, update | Tagged |