070 6006 404

Category: Security

සයිබර් පහර දෙන්නන් ගෙන් ගැලවී සිටිමු.

හදාරන්නන් පවසන්නේ SMS ඇතුළු කෙටි පනිවිඬ සේවා ඔස්සේ විධිමත් ආයතනයන් ඔබගේ තොරතුරු විමසන්නේ නැති බවයි. ඔවුන් යෝජනා කරන්නේ එවන් ආයතනයක් නියෝජනය කරමින් ඔබට කෙටි පනිවිඩයක් තොරතුරු විමසා පැමිනෙන්නේ නම් අදාල ආයතනයෙන් දුරකථන ඇමතුමකින් හෝ ඔවුනගේ කාර්යාලීය Email ලිපිනය ඔස්සේ විම්සා තහවුරු කරගෙන ඉදිරියට යාම වැදගත් බවයි. විශේෂයෙන් ඔබට ලැබෙන වාසියක් …

Continue Reading

Posted in cyber-criminal, Security |

Multi-factor authentication

Multi-factor authentication නැතිනම් බහු විධ තහවුරුව අත්‍යාවශ්‍ය ‍රැකවරනයක් වෙමින් තිබේ. බොහෝ භාවිතාකරන්නන් විස්වාසය තබන සංකීර්න Password එක තව දුරටත් ඉහල සිවාසනීය ‍රැකවරනයක් ගෙනෙන්නක් නොවේ. සරලව තත්වය පහදන්නේ නම් සංකීර්ණතම අවසර පදයක් යනු නිගමනයට වඩාත් කල් ගත වන්නක් මිස ඊට ඉහල නිශ්චිතයක් නොවේ යන්නය. මේ තත්වය වෙතට වන හොඳම පිලිතුරක් වන්නේ …

Continue Reading

Posted in Security | Tagged |

නව ‘Azov’ නම් ransomware ව.

හදාරන්නන් Azov නම් ransomware ආකාරයේ හානිකරය පිලිබන්දව පවසන්නේ දෙසතියක සිට දක්නට ලැබෙන එකක් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙය adware bundles, pirated software downloads, නැතිනම් key generators වැනි ආකාරවලින් ඔබ වෙතට පැමිනෙන්නට ඉඩ ඇති බවකි. සාර්ථක ආසාධිතයන් වෙතට පවසන්නේ decrypt සදහා කිසිසේත්ම සම්බඳයක් නැති කිහිපදෙනෙකු වෙතට සම්බන්ද වීමට උවත් ඔවුන් මේ …

Continue Reading

Posted in Malware, Security | Tagged , |

ආරක්ෂිත DIGITAL අනන්‍යතාවයක් සදහා.

ඔබේ Digital අනන්‍යතා වටා වන ආරක්ෂක මුර ගල් තුනක් ප්‍රධාන වේ. සංකීර්ණ අවසර පදය මින් පැරණිතම හා බහුලතම භාවිතාව වේ, අමතක නොකල යුතුම කාරනාවක් වන්නේ ඔනෑම සංකීර්ණ අවසර පදයක් වෙතට පිවිසීම සදහා මේ වන විට බාදකය වන්නේ අවශ්‍ය කාලය පමනක්ය යන්න හදාරන්නන් නැවත නැවත තහවුරු කරමින් සිටීමය. එනම් ඉලක්කම්, සංකේථ …

Continue Reading

PayPal ද passkeys සමග එක්වේ.

PayPal නිවේදනය කරන්නේ ඔවුන්ද passwordless යුගය වෙතට පිවිසෙන්නට කටයුතු කර ඇති බවයි. passkeys ඔස්සේ ගොඩ නැගෙන මෙම නව භාවිතාව නිසා පැමිනෙන්නන්ට සංකීර්න අවසර පද මතක තබාගැනීමේ අවශ්‍යතාවය අවසන් වන අතර PayPal පවසන්නේ ආරම්භයේදී මෙම පහසුව iPhone, iPad, Mac වෙතට සහය දක්වන අතර ක්‍රමයෙන් ලෝකය පුරා භාවිතාකරන්නන් වෙතට ගෙන යන්නට කටයුතු …

Continue Reading

Posted in PayPal, Security | Tagged , |

Android 12 වල සිට ඔබ සුරකින “corner alert”

ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ වන අංග සංක්‍රිය කරවන හෝ සංක්‍රියකරවන්නට අනුමැතිය දෙන අය වන්නේ ඔබම පමනක් බව ඔබගේ විස්වාසය වනු ඇත. එහෙත් හැමවිටම එසේම නොවේ. ඔබගෙන් සොරා ගන්නා අවසරයක් මත නැතිනම් එම උපකරනය හොඳින් ආසාධිත නම් ඔබගෙන් අවසරයක් නොමැතිව උවත් එහි වන අංගයන් සංක්‍රිය කරවන්නට කටයුතු වන අවස්ථා තිබිය හැක. විශේෂයෙන් …

Continue Reading

Posted in Android, Security | Tagged , |

Core Isolation’s Memory Integrity protection

Windows 11 බොහෝ දුරට වින්ඩෝස් මෙහෙයුම් පද්ධති අතර තීරනාත්මක හැරවුමක සටහන් දැනටමත් පෙන්වමින් සිටී. මේ වන විට එහි Windows 11 2022 Update (22H2) සංස්කරනය නිකුත්ව ඇති අතර ඒ සමග පැමින ඇති ආරක්ශක අංගයක් වන්නේ Core Isolation’s Memory Integrity protection ලෙසට නම් වන core activities හුදකලා කරමින් malicious programs වලින් වලකා …

Continue Reading

Google වල Family Link app ඔස්සේ දරුවාගේ වැඩි ආරක්ශාවක්.

Google පවසන්නේ වසර පහකට පමන පෙර හඳුන්වා දුන් Family Link app එක ඔස්සේ තම දරුවන්ගේ app purchases, screen time, set restrictions, supervise app data permissions වැනි පහසුකම් වලට අමතරව අළුතින් හඳුන්වා දුන් Locations tab ඔස්සේ දුරරුවන්ගේ location , battery percentage පමනක් නොව ring the devices වැනි විධානයක් ඔස්සේ දරුවන්ගේ ස්ථානයන් …

Continue Reading

Posted in Security | Tagged |

Google ගෙනෙන passkey හැකියාව.

Google නිවේදනය කරන්නේ තම Android හා Chrome වෙතට passkey සහය ගෙන ඒම පියවරින් පියවරට සූදානම් වෙමින් ඇති බවයි. ඒ අනූව developers මට්ටමින් මෙම technology ය Google Play Services beta හා Chrome Canary වෙතටත් websites / apps වෙතටත් ගෙන ඒම ආරම්භව තිබෙනවා. ලොව ප්‍රධානතම සෙවුම් යන්ත්‍ර හිමිකරුවන් විසින් මෙම හැකියාව stable …

Continue Reading

Posted in Google, Security | Tagged |

සංකීර්න අවසර පදයක අවශ්‍යතාවය

සංකීර්න අවසර පදයක අවශ්‍යතාවය කිසිවිටක්හ් අවසන් නොවන තිපාසයක් බඳුය. එනම් සංකීර්න අවසර පදයක් යනු පහර දෙන්නෙකුට අත්පත් කරගන්නට සෑහෙන කාලයක් යන්නට නියමිත භාවිතාවක් පමනී. මේ උපකල්පනයට අනූව කිසිසේත්ම සරල යොදුමක් භාවිහා නොකිරීමත්, භවිතාකරන්නාගේ ප්‍රසිද්ධ තොරතුරක් එනම් වාහන අංකයක් නැති නම් දුරකථන අංකයක් මෙන්ම සමහර විට උපන්දිනය වැන්නක් භාවිතා නොකිරීමත් අවසානයේ …

Continue Reading

Posted in password, Security |

HP Support Assistant වලට පිලිසකර සංස්කරනයක්.

HP නිවේදනය කර සිටින්නේ තම HP Support Assistan නම් software utility යේ හඳුනාගත් security vulnerabilityයක් සදහා HP Support Assistant version 9.11 ලෙසට සැකසුම් නිකුතුවක් නිකුත් කර ඇති බවයි. ආයතනය පැහැදිලි කරන්නේ DLL hijacking ආකාරයේ හානිකර ක්‍රියාකාරකමක් සදහා මෙම සැකසුම වන බවයි. මෙම HP Support Assistant ඔස්සේ භාවිතාකරන්නන් හට උපකරනයේ performance …

Continue Reading

Posted in Security | Tagged |

Android වල එන ‘red alert’

Google පවසන්නේ Android වල Chrome භාවිතයේදී Safe Browsing සහතික කිරීම සදහා එන ‘red alert’ එක පිලිබඳව සැලකිලිමත්වීම ඉතා වැදගත් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ නව security settings සමග එන “The site ahead contains malware.” වැනි pop-up භාවිතාකරන්නන්ගේ ආරක්ෂාව සදහා ඉතා වැදගත් බවයි. එවන් අනතුරු ඇගවීමක් ඉදිරියේ තව දුරටත් එම වෙබ් අඩවිය …

Continue Reading