හදාරන්නන් Azov නම් ransomware ආකාරයේ හානිකරය පිලිබන්දව පවසන්නේ දෙසතියක සිට දක්නට ලැබෙන එකක් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙය adware bundles, pirated software downloads, නැතිනම් key generators වැනි ආකාරවලින් ඔබ වෙතට පැමිනෙන්නට ඉඩ ඇති බවකි. සාර්ථක ආසාධිතයන් වෙතට පවසන්නේ decrypt සදහා කිසිසේත්ම සම්බඳයක් නැති කිහිපදෙනෙකු වෙතට සම්බන්ද වීමට උවත් ඔවුන් මේ පිලිබඳව කිසිවක් නොදන්නා බව ප්‍රාකාශ කරන බවට පවසනවා. හදාරන් නන් වැඩි දුරටත් පවසන්නේ Azov ransomware ආසාධිතයන් මීට අමතරව RedLine Stealer malware හා STOP ransomware වැනිහානිකරයන්ටද ගොදුරුවීම දක්නට ඇති බවකි. Ransomware attacks වලින් ඉවත්ව සිටීම සදහා malicious sites මගහැර සිටීමත් අනවශ්‍ය emails විවෘත කිරීමෙන් වලකින ලෙසත්, backup එකක් හොඳින් පවත්වා ගෙන යන ලෙසත් වන අතර antivirus / anti-malware software හොඳින් යාවත්කාලීනව තබ අගැනීම වැදගත් බවටත් පැහැදිලි කෙරෙනවා.
Pubudu Siriwansa