070 6006 404

Category: Security

ආරක්ශිත පරිගණකය

ආරක්ශිත පරිගණකය නිරන්තර අභියෝගයකි. හුදකලා පරිගණකයෙන් ඔබ්බට වන හැම විටම පරිගණකය යම් අනාරක්ශිත බවක් සමග වන අරගලය ඇරබෙන බව දැන් වන විට පැහැදිලි කාරනවකි. එය දෘඩාංග මට්ටමෙන් ඉහලට වන සියළුම මෘදු ආකාරයන්ගේ සිට නැතිනම් firmware මට්ටමේ සිට පැමිනිය හැක්කේ සමහර විට එම උපාංගයේ හෝ සමස්ථ පරිගණකයේ නිෂ්පාදන ආයතනයේ සිටම විය …

Continue Reading

Posted in Malware, Security |

windows 11 සදහා නව Microsoft Defender සංස්කරනයක්.

Microsoft සමාගම තම Windows 11 සදහා “Microsoft Defender Preview” එකක පිලිබඳව ඉගියක් පලවෙමින් තිබෙනවා. මෙම නව නිකුතුව සමග එම ආයතනය තම ආරක්ෂක මෘදුකාංගය simple, seamless, හා personalized protection” ලෙසට වඩාත් විහිදුනු භාවිතාවක් ගෙනෙනු ඇති බවට බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා. එම ආයතනය තම නව මෙහෙයුම් පද්ධතියත් සමග ආරක්ෂිත බව පිලිබඳව වඩාත් අවධානයක් …

Continue Reading

Microsoft වෙතින් decentralized identity system එකක්

Microsoft සමාගම නිවේදනය කරන්නේ තමන් decentralized identity system වෙතට වන මාවතේ තවත් ඉදිරි පියවරකට සූදානම් බවකි. මේ සදහා ප්‍රබල උහාහරනයක් ලෙසට ගැනෙන්නේ blockchain භාවිතාවයි. එම ආයතනය Microsoft Azure Active Directory Verifiable Credentials සමග ‍රැස්කරගත් අත්දැකීම් සමග වඩාත් private හා secure ආකාරයේ “self-owned identity” එකක පිලිබඳව පැහැදිලි කරමින් සිටිනවා. වැඩි දුරටත් …

Continue Reading

වඩාත් ආරක්ශිත මෙහෙයුම් පද්ධතියක් දෙසට

මෙහෙයුම් පද්ධති ලෙසට windows වලට තිබූ එක් ප්‍රධාන චෝදනාවක් වූවේ ආරක්ශාව අතින් ප්‍රමානාත්මක නොවන බවයි. windows xp වැනි යුගයහ් සැලකීමේදී මේ බව කැපීපෙනෙන ලෙසට ලක්වූවක් විය. මෙහෙයුම් පද්ධතියට යම සයුත්තවූ ආරක්ශක මෘදුකාංගයක පැමිනීම මේ ගැටළුවට මුල් මට්ටමේ විසඳුමක් වූවා විය යුතුය. එසේම වේගවත් යාවත්කාලීනවීම සහිත ක්‍රම වේදයක් ඔස්සේ ගැටළුව තවත් …

Continue Reading

Facebook පිලිතුරු දෙයි.

Facebook ආයතනය පවසන්නේ තමන් 2016 සිට සැලකීමේදී safety හා security සදහා ඩොලර් බිලියන 13 වඩා වැයකරමින් සිටින බවයි. එසේම එම සමාජජාලා ප්‍රමුකයා පවසන්නේ මීට වසර 5කට පෙර තම ආයතනය මේ අරමුනු සදහා 10000 පිරිසකගේ සේවය ලබා ගත්තද මේ වන විට එම සංක්‍යාව 40000 තරම් ඉහල සංක්‍යාවකට ගෙනැවිත් ඇති බවයි. පසුගිය …

Continue Reading