Microsoft සමාගම නිවේදනය කරන්නේ තමන් decentralized identity system වෙතට වන මාවතේ තවත් ඉදිරි පියවරකට සූදානම් බවකි. මේ සදහා ප්‍රබල උහාහරනයක් ලෙසට ගැනෙන්නේ blockchain භාවිතාවයි. එම ආයතනය Microsoft Azure Active Directory Verifiable Credentials සමග ‍රැස්කරගත් අත්දැකීම් සමග වඩාත් private හා secure ආකාරයේ “self-owned identity” එකක පිලිබඳව පැහැදිලි කරමින් සිටිනවා. වැඩි දුරටත් ඔවුන් පවසන්නේ තමන් decentralized identity community සමග වඩාත් නිවැරදි ප්‍රමිථියකට එකගවන්නටත් ඒ අනූව decentralized digital identity service එකක් නිර්මාණය කරන්නටත් යන කොටස් දෙකකින් සමන්විත් ක්‍රියාන්විතයක් ඔස්සේ ඉදිරියට පැමිනි බවකි. කිසිදු බැදීමකින් තොර standards හා technologies ඔස්සේ වන වැඩිදුර ප්‍රගතිය ඉදිරි කාලය තුල නිවේදනය කරන්නට එම ආයතනය පොරොන්දුවෙමින් සිටිනවා.
Pubudu Siriwansa