Microsoft සමාගම තම නවතම annual Digital Defense Report එක ප්‍රකාශයට පත් කරමින් පවසන්නේ July 2020 සිට June 2021 කාලය සැලකීමේදී 58% ක cyberattacks පැමිනීමක් Russian දෙසින් වාර්ථාවන බවටයි. ඔවුන් පවසන්නේ මෙම ප්‍රථිශතය 21% සිට 32% දක්වා ඉහල යාමක් පසුගිය වාර්ථා සමග සැසදීමේදී දක්නට ලැබෙන බවකි. එසේම ඔවුන් පවසන්නේ government agencies ඉලක්කවීම 3-53 % දක්වා ඉහලයාමක් දැකිය හැකි බවකි. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ මෙම හානිකර වල පැමිනීම පිලිවලින් North Korea, Iran and China; South Korea, Turkey රටවලින් වාර්ථාවෙමින් ඇති අතර ඉතා අඩු ප්‍රථිශතයකින් මුත් Vietnam වලින්ද වාර්ථාවන බවයි. එසේම “cybercrime-as-a-service” ලෙසට ransomware මුදා හැරිමේ ප්‍රවන තාවය ඉහල යමින් ඇති බවයි.
Pubudu Siriwansa