070 6006 404

Category: Email

Email භාවිතයේදී…

Posted in Email, Security |

Google වල අක්‍රිය ගිණුම් වලට දෙවන නිවේදනය.

Google විසින් තම අක්‍රිය ගිණුම් එලබෙන 1 December දා සිට වසා දමන්නට නියමිත බවට වන දෙවන නිවේදනය මේ වන විට නිකුත් කිරීම අරබා ඇති බවටයි වාර්ථා වන්නේ. වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ එසේ වසර දෙකක් තිස්සේ අක්‍රිය ගිණුම් මෙසේ වසා දමන බවට warning කිරීම සිදුවන බවයි. පසුගිය May වලදී මේ සදහා …

Continue Reading

Posted in Email, Google |

Email හා හා ඒවායේ ආරක්ෂිත බව 01

සාම්ප්‍රධායික Online භාවිතාවේදී email වලට හිමිවන්නේ ප්‍රමුක තැනකි. මුල්ම යුගවලදී අන්තර්ජාලය මතට බහුලව භාවිතා කරන්නන් කැදවන්නට email ප්‍රධාන හේතුවක් විය. අද වන විටත් එය ප්‍රමුක භාවිතාවක් වන්නේ තමත් අන්තර්ජාලය මත ඔබේ පෞද්ගලික අවකාශයේ පොඳු යතුර වන්නේ ඒවා නිසාය. එනම් පෞද්ගලික මට්ටමින්, ව්‍යාපාරික මට්ටමින් වැනි ඔනෑම ආකාරයකට ඔබ හා සම්බඳ වන්නට …

Continue Reading

Posted in Email |

හඳුනන මූලංශ්‍රවලින්ද හානිකර Email පැමිනිය හැක.

නන්නාදුනන Email මූලාංශ්‍රයන් ගෙන් පැමිනෙන Email පිලිබඳව මේ වන විට භාවිතාකරන්නෙකු ලෙසට අවබෝධයක් ඇතුවා විය යුතුය. ඒවා විවෘත නොකරම spam කර දැමීම සාමාන්‍ය පුරුද්දක්ව ඔබවෙතට පැමින තිබෙන්නට සාධාරන කාලය පැමින තිබේ. බැලූ බැල්මටම මේවා පිලිබඳව සාර්ථක තීන්දුවකට යන්නට තරම් ඔබ මුහුකුරා ගොස් ඇත්තෙකු හෝ ඇත්තියක්ව සිටිනවා විය යුතුය. Google වැඩි …

Continue Reading

Posted in Email, Gmail, Google | Tagged |

Email සමග එන “encrypted attachment”

“encrypted attachment” ආරක්ෂිත පියවරකි. එහෙත් එය හානිකර වන්නේ scanned විමකට සූදානම් නැති වීම ඔස්සේ විය හැක. Google පවසන්නේ තම Gmail ඝාවිතයේදී විස්වාස නොවන මූලාංශ්‍රවලින් එන Email වල attachment ලෙසට ලැබෙන මේ ආකාරයේ ගොනු පිලිබඳව සැලකිලිමත්වීම වැදගත් බවයි. සයිබර් අපරාධකරුවන් තම හානිකර පැතිරීම සදහා මෙම ආකාරයට malicious attachment බහුලව email සමග …

Continue Reading

Posted in Email, Gmail | Tagged |

පැහැරගත් ඊමේලයක් $2 සිට.

Israeli cyber-intelligence firm KELA පවසන්නේ අඩුම තරමින් email ගිනුම් 225,000ක් වත් underground markets වල විකිනීමට තිබෙනවා විය යුතු බවයි. මේ වන විට corporate මට්ටමේ email addresses එකක් මිළ $2 තරම් අඩු මට්ටමක තරගකාරී ස්වභාවයක් ගෙන ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ ප්‍රධාන පෙලේ webmail shops වලදී $2 – $30 අතර පරා …

Continue Reading

Posted in cyber-criminal, Email | Tagged |

මතකයෙන්, භාවිතයෙන් ගිලිහෙන ඊමේල හානිකර විය හැක.

Email යනු අද වන විට සාමාන්‍ය භාවිතාවකි. ඉතිහාසය පවසන්නේ එක් කලක අන්තර්ජාලය වෙත භාවිතාකරන්නන් කැඳවන්නට තරම් ආකර්ෂනීය භාවිතාවක්ව එය තිබූ බවකි. කෙසේ වෙතත් අද වන විට බොහෝ භාවිතාකරන්නන් එක් Emailලිපිනයක් වෙනුවට කිහිපයක් භාවිතාකිරීම සාමාන්‍ය කරුනකි. හදාරන්නන් පවසන්නේ සමහර විටක මෙම බහුල email භාවිතාව හානිකර ලෙසට බලපාන අවස්ථා රාශියක් බවයි. ඒ …

Continue Reading

WhatsApp සම්බන්දිත අනතුරු ඇගවීමක්

WhatsApp යනු ඉතා බහුල භාවිතවකි. විශේෂයෙන් තාක්ෂණික පදනම ගැන එතරම් උනන්දුවක් නොදක්වන විශාල පිරිසකගේත් බහුල භාවිතාවකි. මෙවන් බහුල භාවිතාවන් සයිබර් අපරාධකරුවන්ගේ නිරන්තර අවධානය දිනාගන්නකි. Spanish බලධාරීන් පවසන්නේ ව්‍යාජ WhatsApp පනිවිඩයක් හරහා භාවිතාකරන්නන් හට backup එකක් සදහා එවනු ලබන Link එකක් සංක්‍රිය කරවන්නට උනන්දු කරවන අතර, භාවිතාකරන්න අතින් එම සංක්‍රීයකරවීම ලත් …

Continue Reading

Posted in Email, Malware, WhatsApp |

Gmail නැතිනම් Outlook සදහා HACKED වීමේ අනතුරු ඇගවීමක්.

හදාරන්නන් පිරිසක් පෙන්වා දෙන්නේ ආයතනික මට්ටමින් මෙන්ම පෞද්ගලික මට්ටමින් HACKED කිරීමේ උත්සාහයක නව ප්‍රවනතාවයක් දක්නට ලැබෙන බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ $800 වැනි මුදලකට මේ සදහා අවශ්‍යවන email templates, hosting, හා automated services අලවියට underground cybercrime forums පෙලබී ඇති බවයි. එම හදාරන්නන් පැහැදිලි කරන්නේ phishing emails ආකාරයට ඔබගේ විස්වාසනීය ආයතන වන …

Continue Reading

Posted in Email, Gmail, Hack, Outlook |