Back to Top

077 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

Category: Edge

Edge මතට crypto / NFT wallet පැමිනෙනු ඇත.

නිල නොවන තොරතුරු වලට අනූව Microsoft තම Edge මතට built-in ආකාරයේ crypto wallet එකක් ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවට හෙලිවෙනවා. මේ අනූව Edge භාවිතාකරන්නන් හට අමතර භාවිතාවකින් තොරව cryptocurrencies හැසිරවන්නට ඉඩ ලැබෙන අතර එම ආයතනය crypto / NFT භාවිතයේ වගකීම තමන්ටම දරන්නට වන මුත් තොරතුරු වල රහසිගත බව ඉහලින්ම සුරකින …

Continue Reading

Posted in Edge | Tagged |

EDGE සමග Adobe Acrobat PDF reader එක්වේ.

පසුගිය මාසයේ Microsoft නිවේදනය කර සිටියේ තම Edge වෙතට built-in reader යක් ලෙසට Adobe Acrobat PDF engine එක පැමිනෙන්නට නියමිත බවකි.PDF files වෙතට වඩාත් ආරක්ශිත මෙන්ම නම්‍ය භාවිතාවක් සදහා නව පැමිනීම වඩාත් සහය වනු ඇති බවත්, read-aloud narration, accurate colors වැනි අංග රාශියක් ගැන ඔවුන් එහිදී බලාපොරොත්තු පලකල අතර මේ …

Continue Reading

Posted in Edge | Tagged |

Edge මතට නව mouse gestures පෙලක්.

Microsoft ආයතනය තම Edge මතට mouse gestures රාශියක් ‍රැගෙන ඒමේ අනුමාන හෝඩුවාවක් පලවූ අතර මේ වන විට Dev Channel වල Edge testers අතරට මේවා අත්හදා බැලීමේ මට්ටමින් නිකුත්ව ඇති බවටයි නිවේදනය වන්නේ. පැමිනෙන screenshot වලට අනූව 14 custom ආකාරයේ mouse gestures එහි වන බවටයි පැහැදිලි වන්නේ. චීන වෙබ් අඩවියකට අනූව …

Continue Reading

Posted in Edge, Microsoft | Tagged |

Edge වල built-in VPN අවසාන අදියරේ.

Microsoft ආයතනය තම Edge browser මතට native VPN හැකියාවක් සංයුත්ත කිරීම අත්හදා බැලීම් මට්ටමින් වසරකට ආසන්න කාලයක් ගතකර ඇත. “Edge Secure Network,” ලෙසට නම්ව තිබූ එය මේ වන විට stable මට්ටමින් සමහර භාවිතාකරන්නන් වෙතට ලැබෙමින් පවතින බවටයි වාර්ථා වෙන්නේ. එය නොමිළේ ලැබෙන 1GB දත්ත ගොනුවක් සමග එන අතර එහිදී server …

Continue Reading

Posted in Edge, VPN |

Edge වල Split Screen සූදානම්.

Microsoft පසුගියදා නිවේදනය කර සිටි Edge මත Split Screen හැකියාව මේ වන විට stable channel වෙතට නිකුත් කර ඇති බවටයි නිවේදනය වන්නේ. එය Edge වලට නියමිත “Phoenix” project වල කොටසක් ලෙසටයි නිවේදනය කරෙන්නේ. ආයතනය පැහැදිලි කෙරෙන්නේ Microsoft Edge 110.0.1587.46 සිට ඉහලට වන සංස්කරණවල Split Screen හැකියාව සංක්‍රියකරගන්නට හැකි බවටයි පැහැදිලි …

Continue Reading

Posted in Edge, Microsoft | Tagged |

Edge browser මත mouse gestures අත්හදා බැලීම්

Microsoft වෙතින් නිවේදනය වන්නේ වන්නේ තම Edge browser මත mouse gestures අත්හදා බැලීම් වලට යලිත් යොමුව ඇති බවයි. තවමත් preview channels වලටවත් මෙම අංග පැමින නැති වුවද දැනටමත් policy description මට්ටමින් මේවා පලකර තිබෙනවා.බොහෝ විට browser power users ලා අතර මහත් ජනංප්‍රිය බවක් Mouse gestures වලට හිමිව ඇති අතර ඒවා …

Continue Reading

Posted in Edge, Microsoft | Tagged |

Bing හා Edge දැන් OpenAI මිත්‍රව පැමිනෙනු ඇත.

Microsoft නිවේදනය කරන්නේ ඔවුන්ගේ Bing search engine වල නව සංස්කරනයක් හා Edge web browser වල නව සංස්කරණයක් AI technology මූලිකව පදනම්(Oපෙන්AI) ව සූදානම් කරමින් සිටින බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ නව පැමිනීම ChatGPT AI bot වලට වඩා බල සම්පන්න හැකියාවක් ගෙනෙන්නට නියමිත බවයි. පැවති හමුවකදී එහි Microsoft වල CEO වරයා වන …

Continue Reading

Posted in Bing, Edge, Microsoft |

Microsoft Edge ශක්තිමත් අවසරපද සදහා සූදානම්.

Microsoft සමාගම තම Edge බ්‍රවුසරය වෙතටද වැඩි අවධානයයක් යොමුකර ඇති කාලයයකි. පසුගියදා ප්‍රකාශවූවේ Edge Split Screen ඔස්සේ එක් browser window එකක two tabs විවෘත කිරීමකට පහසුකම් ලැබෙන බවයි. Microsoft සමාගම තම බ්‍රවුසරයට දියුනු කල password manager හැකියවක් ගැනද කටයුතු කරමින් සිටින බව පැමිනෙන පෙර සංස්කරන ඔස්සේ දක්නට ලැබෙමින් තිබෙනවා. භාවිතාකරන්නන්ගේ …

Continue Reading

Posted in Edge, Microsoft, New Feature |

Edge Canary වල VPN සීමාව 15GB දක්වා ඉහලට.

Microsoft පවසන්නේ තම Edge VPN ( Canary ) වලදී මුලදී පවසා සිටි නොමිළේ ලබා දෙන Data ප්‍රමානය 15GB දක්වා ඉහල දමා ඇති බවයි. පසුගිය සැප්තැන්බරයේ මුලින්ම නිවේදනය වූ Cloudflare සමග ගෙනෙන මෙම හැකියාව දැනට Microsoft Edge වල Canary channel සමග වන අතර ක්‍රමානුකූලව භාවිතාකරන්නන් සදහා මුදා හරිමින් සිටින සේවාවකි. Edge …

Continue Reading

Posted in Edge, VPN | Tagged |

Microsoft Edge සමග එන “Enhanced Security mode” එක.

Microsoft පවසන්නේ තම Edge බ්‍රවුසරය සදහා වඩාත් ආරක්ෂිත අංගයක් එක්කරන්නට තමන් කටයුතු කර ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ තම Edge version 104.0.1293.47 සමග සංයුත්තව පැමිනෙන මෙම අංගය “Enhanced Security” ලෙසට නම් වන අතර මෙම “Enhanced Security mode” වලදී තම ආරක්ශිත බව ආකාර තුනකින් තොරා ගන්නට හැකි වන අතර එහිදී Basic, …

Continue Reading

Posted in Browser, Edge, Microsoft | Tagged |

“EdgeOS” එකක් සූදනම් වෙමින් තිබෙනවාද?

Microsoft ආයතනය තම Windows 11 සදහා නිකුත් කල නවතම Edge සංස්කරනය සමග වෙනස් කම් රාශියක් ගෙනැවිත් තිබුනු අතර ඒවා අතර වූ sidebar එකක් සමග calculator, unit convertor, Photos app, (links)office suite, Outlook calendar වූ අතර සමහර හදාරන්නන් යෝජනා කරන්නට කැමතිවූවේ Microsoft ආයතනයද තම Edge web browser සමග Google ලාගේ Chrome …

Continue Reading

Posted in Browser, Edge, Microsoft |

Edge වෙතටද හදිස්සි යාවත්කාලීනයක්.

අද Microsoft නිවේදනය කරන්නේ තමන් Edge Stable වෙතට version 103.0.1264.48 ලෙසට හදිස්සි යාවත්කාලීනයක් නිකුත් කල බවයි. දින කිහිපයකට පෙර Google ආයතනය්ද තම බ්‍රවුසරය වෙතට 0-day exploit එකක් ඉලක්ක කර ගනිමින් යාවත්කාලීනයක් නිකුත් කරන්නට කටයුතු කරනු ලැබුවා. මෙම බ්‍රවුසර දෙකම පදනම් වන Chromium වල වන දුර්වලතාවයක් ඉලක්ක කරගනිමින් මෙම යාවත්කාලීනය පැමින …

Continue Reading