Back to Top

077 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

Category: update

Windows 10 (KB5019275) පිලිසකර ‍රැසක් සමග පැමිනේ.

Microsoft අද තම Windows 10 (KB5019275) නිකුතුව කරනු ලැබුවේ builds 19042.2546, 19043.2546, 19044.2546, 19045.2546. ඉලක්ක කරගෙන වන අතර හඳුනාගෙන තිබූ bug කිහිපයක් සදහා පිලිසකර එහි වන බවට පැහැදිලි කෙරුනා. ඒ අතර News / Interests feature වල unresponsive ගැටළුව ඇතුලු කිහිපයක්ම වනවා. එසේම Microsoft පවසන්නේ Windows 10 වල versions 20H2 / …

Continue Reading

Posted in update, Windows 10 |

උපංග හා යාවත්කාලීන

තොරතුරු තාක්ෂණ භාවිතාවන් ජීවිතය වටා සෑම අස්සක් මුල්ලක් නෑරම අත්පත් කරගනිමින් සිටී. උපාංග ලෙසට මෙන්ම මෘදුකාංග ලෙසට පැමිනෙන මේවා වඩාත් ජීවිතය් මත තීරනාත්මක වීමද දවසින් දවස සිදුවෙමින් පවතී. මෙම තත්වය පසු පසින් පැමිනෙන ගැටළුවක්ද වේ. එනම් නිසි යාවත්කාලීනයන් නොපැමිනීමය. විශේෂයෙන් washing machines, TVs, dishwashers වැනි උපාංග එතරම් අවධානය දිනා නොගත්තද …

Continue Reading

Posted in digital lifestyles, update |

Windows 10 සදහා නව ( KB5018482 ) යාවත්කාලීනක්

Microsoft නිවේදනය කරන්නේ ඔබ තවමත් Windows 10 භාවිතාකරන්නෙක් මෙන්ම incompatible hardware, හෝ ඔබගේ කැමැත්ත නිසා හෝ වෙන යම් හේතුවක් නිසා Windows 11 වෙතට පිවිසීම ප්‍රමාද කරමින් සිටිනවා නම් , ඔබ සදහා optional update එකක් නිකුත්කර ඇති බවයි. ඔවුන් පැහැදිලි කරනවා මෙම KB5018482 යාවත්කාලීනය ඔස්සේ gaming, Windows Update, Microsoft Edge ඇතුළු …

Continue Reading

Posted in Microsoft, update, windows 11 |

Windows 10 2022 යාවත්කාලීනය නිකුත්වේ.

Windows 10 සදහා වන 2022 Update නිකුතුව මේ වන විට අදාල උපාංග සදහා සූදානම් බවට Microsoft වෙතින් නිවේදනය වනවා. Windows 10 (version 2004) වල සිට ඉහලට වන සංස්කරන සදහා අදාල මෙම නිකුතුව 22H2 ලෙසටද නම් වන අතර එයත් සමග productivity හා management අංගයන් කිහිපයක්ම වන බවට ඔවුන් නිවේදනය කරන අතර …

Continue Reading

Posted in Microsoft, update, Windows 10 | Tagged , |

Edge වෙතටද හදිස්සි යාවත්කාලීනයක්.

අද Microsoft නිවේදනය කරන්නේ තමන් Edge Stable වෙතට version 103.0.1264.48 ලෙසට හදිස්සි යාවත්කාලීනයක් නිකුත් කල බවයි. දින කිහිපයකට පෙර Google ආයතනය්ද තම බ්‍රවුසරය වෙතට 0-day exploit එකක් ඉලක්ක කර ගනිමින් යාවත්කාලීනයක් නිකුත් කරන්නට කටයුතු කරනු ලැබුවා. මෙම බ්‍රවුසර දෙකම පදනම් වන Chromium වල වන දුර්වලතාවයක් ඉලක්ක කරගනිමින් මෙම යාවත්කාලීනය පැමින …

Continue Reading

Windows 11 මීලග ප්‍රධාන නිකුතුව වසර අවසනයේ…

Microsoft සමාගම මේ වන විට තම Windows 11 සදහා වන මීලග ප්‍රධාන සංස්කරනය පිලිබදව තොරතුරු හෙලි කරමින් සිටිනවා. ඔවුන් පවසන්නේ එම සංස්කරනයේ general availability (GA) ට පෙර සිදුවිය යුතු Windows Hardware Compatibility Program (WHCP) සදහා එලබෙන කෙටි කාලයක් තුල එක් කරන්නට සූදානම් බවයි. ඒ අනූව බොහෝ විට Windows 11 version …

Continue Reading

Posted in update, windows 11 | Tagged |

Windows 11 සදහා optional update (KB5014019) එකක් නිකුත්වේ.

Microsoft වෙතින් Windows 11 සදහා optional Cumulative Update එකක් 22000.708 ලෙසට නම්ව නිකුත්ව තිබෙනවා. පසුගිය සතියේ Windows Insiders භාවිතාකරන්නන් වෙතට පැමිනි update එකම වන අතර එය improvements හා fixes කිහිපයකින්ම සමන්විතව පැමින ඇත. ඒවා අතර Family Safety verification මෙන්ම Direct3D ඇතුලුව දියුනු කිරීම් රාශියක් වනවා. මෙම optional මට්ටමේ Cumulative Update …

Continue Reading

Posted in update, windows 11 | Tagged , |

Windows 11 updates අවශ්‍ය විටකදී uninstall කරමු.

Windows මෙහෙයුම් පද්ධතිය ඉලක්ක වන්නේ විශල වපසරියක නෙක දෘඩාංග පරිසරයකටය. මේ නිසාම මෙම මෙහෙයුම් පද්ධතිය සදහා වන monthly updates සදහා ද මෙම ගැටළුව විවෘතය. පසුගියදා ද Microsoft වෙතින් පැවසුනේ මෙම මාසයට අදාල මාසික යාවත්කාලීනයන් සදහාද development bugs හමුවීමක් සිදුවෙමින් තිබෙන බවයි. බොහෝ විට මෙම ගැටළු සදහා එක් විසඳුමක් වන්නේ අදාල …

Continue Reading

Posted in update, windows 11 | Tagged |

Windows 10 1909 / 20H2 සදහා සහය May 2022 අවසන්.

Microsoft සමාගම නිවේදනය කරන්නේ Windows 10 1909 / 20H2 සංස්කරන භාවිතාකරන් තම මෙහෙයුම් පද්ධති සංස්කරන upgrade කිරීම වැදගත් වන්නේ එම සංස්කරනයන් සදහා May 2022 පසුව update පැමිනීම අවසන් වීම ඔස්සේ malicious attacks සදහා විවෘතවීම සිදුවිය හැකි බැවින් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ විශේෂයෙන් internet connected භාවිතාවන් වඩාත් අනතුරුදායක විය හැකි බවයි. …

Continue Reading

Posted in Microsoft, update, Windows 10 | Tagged |

Chrome 100 සංස්කරනය නිකුත්ව ඇත.

Chrome 100 සංස්කරනය මේ වන විට නිකුත්ව ඇත. Google Chrome වල පලමු සංස්කරනය සමග සැලකීමේදී වසර 13කට පසුව පැමිනෙන මෙම නව සංස්කරනය සමග “high severity” මට්ටමේ bug එකක් සදහා වන පිලිසකරයක්ද වන බවට පවසන අතර ඉක්මනින් නව සංස්කරනය සදහා තම බ්‍රවුසර මෘදුකාංගය උස්තල්ක ගන්වා ගැනීම වැදගත් බවට පැහැදිලි කරනවා. එසේම …

Continue Reading

Posted in Google, update | Tagged |

Mozilla Firefox සදහා “Critical” මට්ටමේ update එකක්.

Mozilla වෙතින් Firefox වල v97.0.2 සංස්කරනය මේ වන විට නිකුත් කර තිබෙනවා. නව සංස්කරනය සමග නවාංග කිසිවක් පැමින නැතිමුත් “Critical” මට්ටමේ දුර්වලතා දෙකක් සදහා patch කිරීම් එහි අඩංගු බවට නිවේදනය වනවා. zero-day bugs වර්ගයේ මෙම දුර්වලතා දෙක programming මිත්‍ර පරිසරයකදී පැහැදිලි කෙරෙන්නේ “Use-after-free” නැතිනම් system memory ය අත්පත්කරගෙන සිටින නොහොත් …

Continue Reading

Posted in cyber-criminal, Mozilla, Security, update | Tagged |

WhatsApp සමග නවාංග කිහිපයක්.

WHATSAPP යනු ලොව බහුලතම භාවිතාවක්ය. සමහර අයවලුගේ සමස්ථ අන්තර්ජාල භාවිතාවම පාහේ WhatsApp වෙතට උනනයව ඇති තරම් එය ප්‍රබලය. ඒ නිසාම මෙහි භාවිතාව වඩ වඩාත් අපූරු අංග වලින් පොහොසත් කරන්නට එම ආයතනය නිරන්තරයෙන් කටයුතු කරයි. ඊයේ දිනයේ මුද හැරුනු අළුත්ම update එකක් ඔස්සේ WhatsApp වෙතට එක්ව ඇති නවාංග අතර වෙනත් chat …

Continue Reading

Posted in New Feature, update, WhatsApp |