070 6006 404

Category: Hack

සයිබර් අනතුරු ගැන කෙටි සටහනක්.

සයිබර් අනතුරු ගැන හදාරන්නන් කෙටි සටහන් පෙලක් නිකුත් කරන්නට කටයුතු කර තිබෙනවා. ඔවුන් පවසන්නේ එලබෙන වසර තුල Hack වීමකට ඔබ නිරාවර්නය වන්නට ඇති ඉඩ 69%ක් බවයි.ඔවුන් පෙන්වා දෙන්නේ සයිබර් අනතුරු වලින් 80% පමන පැමිනෙමින් ඇත්තේ Russia, China, Noeth Korea වලින් බවයි. එසේම ඔවුන් වාර්ථාකරන්නේ තවමත් සුළු පරිමානයේ ව්‍යාපාර වලින්77%ක්ම තම …

Continue Reading

Posted in cyber-criminal, Hack |

Medibank hackersලා තම දත්ත dark web වෙතට

මේ වන විට වාර්ථා වෙමින් ඇත්තේ Australia වල ප්‍රකට Medibank නම් Health services provider ආයතනයක් වෙතට එල්ල වූ cyberattack එකකින් පැහැරගත් ඔවුන්ගේ 3.9 million අධික සේවා දායකයින්ගේ තොරතුරු dark web වෙතට මුදාහරින්නට එම සයිබර් අපරාධකරුවන් කටයුතු කරමින් සිටින බවකි. මාස කිහිපයකට පෙර සිදුවූ මෙම අපරධයෙන් ලබා ගත් තොරතුරු වෙනුවෙන් AU$15m …

Continue Reading

Posted in Hack, Malware | Tagged |

ඔබ හැකි හැම විටම Offline සිටිය යුතු බවට

ඔබ හැකි හැම විටම Offline සිටිය යුතු බවට යෝජනා කරන්නට හදාරන්නන් පදනම් කර ගනු ලබන නවතම කරුන වන්නේ සයිබර් දුර්වලතාවයක් පිලිබඳ ප්‍රසිද්ධ වීමත් සයිබර් අපරාධකරුවන් අදාල දුරවලතාව පවතින උපාංග හඳුනා ගැනීමත් අතර කාල පරතරය විනාඩි 15ක් තම කෙටි වෙලාවක් විය හැකි බව හඳුනා ගැනීමය. ඔවුන් පෙනවා දෙන්නේ System administrators ලා …

Continue Reading

දත්ත උපකරන ‘infected’ අවස්ථාවකදී.

සාර්ථකව ඔබගේ දත්ත උපංගය hack වීම යනු එය ක්‍රියාත්මක නොවීම, ආරක්ශක මෘදුකාංග විසින් එය හඳුනා ගැනීම වැනි සරල ප්‍රතික්ක්‍රියාවකින් හදුනා ගන්නට ඉඩ නොලැබෙනු ඇත. මක්නිසාද අද වන විට බොහෝ සයිබර් ප්‍රහාර වල ප්‍රධාන ලක්ශනයක් වන්නේ භාවිතාකරන්නාට නොහැගෙන පරිදි ක්‍රමානුකූලව ඔහුගේ තොරතුරු ලබා ගන්නට උත්සාහ කිරීම වන බැවිනි. මේ නිසාම බොහෝ …

Continue Reading

Posted in Hack, Malware, Smart Devices, Smart Phone | Tagged |

මගහැරියම යුතු 20 most common passwords

Passwords නැතිනම් අවසරපදය තවමත් වලංගු පලමු ආරක්ෂක උපාංගය වේ. ඔබගේ email ගිනුමේ සිට Online Bank ගිණුම් දක්වා සමස්ථ භාවිත පරිසරයේම පලමු ආරක්ෂකයා ලෙසට තවමත් එය භාවිතාවේ. නමුත් මේ වන විට සියළුම පාහේ ප්‍රධාන පෙලේ සේවා සපයන ආයතනයන් දෙවන පෙල ආරක්ෂක යාන්ත්‍රනයක් ඔස්සේ ඔබගේ ආරක්ෂාව තහවුරු කර දෙන්නට කටයුතු කරනුද දැකිය …

Continue Reading

කලබල පරිසරය cyber-crime ලාගේ ද හිතකර අවස්ථාවක් විය හැකියි.

හදාරන්නන් උපදෙස් දෙමින් සිටින්නේ, නොන්නාදුනන email මකා දමන්නට කටයුතු කිරීම හිතකර වනු ඇත, සැකසහිත email attachments විවෘත කිරීම වැලකින්න, හැකිනම් password manager එකක් හරහා ගිනුම් සදහා සංකීර්න මෙන්ම එකිනෙකින් වෙන්වූ password තබා ගන්නට කටයුතු කරන්න, විස්වාසනීය නැති වෙබ් අඩවි හරහා software බාගත කිරීම් වලින් වලකින්න, pirated software / paid software …

Continue Reading

ඔබේ routerයත් cyber crooks ලාට විවෘතද?

නවතම හෑදෑරුම් වාර්ථාවකට අනූව කියවෙන්නේ WiFi routers භාවිතාකරන්නන්ගෙන් භගයකට වඩා තම රවුටරයේ factory default settings වෙනස් කරන්නට කටයුතු නොකරන බවයි. Avast පවසන්නේ මෙම නොසලකා හැරීමේ අවසන් ප්‍රථිපල විය හැක්කේ අදාල සබඳතාවයට අයත් data ප්‍රමානය අනවසර භාවිතාවක සිට පෞදලික තොරතුරු සොරා ගැනීම දක්වා පරාසයක නීති විරෝධී කටයුතු වලට භාවිතාවිය හැකි බවයි. …

Continue Reading

REvil නම් ransomware gang එක වටලයි.

Russia බලධාරීන් පවසන්නේ තමන් REvil නම් ransomware crime groupඑකට එරෙහිව පියවර ගෙන එහි බහුතරයක් සාමාජිකයින්ට නීතිමය කටයුතු කරමින් සිටින බවයි. මීට පෙර United States වලින් පවසා තිබුනේ මෙම කන්ඩායම පිලිබඳව තොරතුරු ලබා ද්ව්න අයෙකුට $10m ක මුදලක් පිරිනමන්නට කටයුතු කරන බවකි. මෙම REvil වල කටයුතු පැහැදිලි කරන්නේ “developed malicious software” …

Continue Reading

QR code ගැනත් අනතුරු ඇගවේ.

පසුකරමින් සිටින pandemic කාල වකවානුවේදී QR codes භාවිතය වඩාත් අවධානය දිනා ගත්තේ භෞතික ස්පර්ශයන් අවම කරන්නට එය මහත් පහසුවක්ද වූ බැවිනි. ජීවිතය අවට වන නෙක අවස්ථා සදහා මේ භාවිතය පැමින තිබිනි. බලාපොරොත්තු විය යුතු පරිදිම මේ වන විට මෙම QR code වල සැගව එන හානිකර අවස්ථා පිලිබඳව තොරතූරු හෙලි වෙමින් …

Continue Reading

Posted in Hack, Security | Tagged , |

100000 ඉක්මවන bots එකක් Ukrainian වලින් හමුවෙයි.

The Security Service of Ukraine (SBU) පවසනවා තමන් 100,000 bots ට වඩා වැඩි සමන්විතයකින් යුත් botnet එකක් පවත්වා ගෙන ගිය අයෙකු Ivano-Frankivsk අවටින් අත්වඩංගුවට ගත් බවයි. ඔහු මෙම විශාල Bot ගොනුව distributed denial of service (DDoS) ආකාරයේ මෙන්ම spamming වලට හා user credentials සොරා ගැනීම් කටයුතුවලට යොදාගෙන ඇති බවටයි පැහැදිලි …

Continue Reading

Posted in Hack, Security |

Gift Card අවභාවිතාව බහුලවන උත්සව සමය.

එලබෙමින් ඇති උත්සව සමය ගනුදෙනු බහුල කරවන බවක් සමාජය තුල නිර්මාණය කරවීම සාමාන්‍ය කාරනයකි. කාර්යබහුල වන අන්තර්ජාලය මත තවත් කාර්ය බහුලවන අංගවයක් වනු ඇති බවට බලාපොරොත්තු විය යුත්තේ social engineering ප්‍රහාරයන්ය. විෂේශයෙන් උත්සව සමයේදී Scammers අවධානය යොමුකර තවත් ආකාරයක් වන්නේ WebCrawler bots හරහා gift card information පැහැරගැනීම බව හදාරන්නන් පවසනවා. …

Continue Reading

Posted in Botnet, Hack | Tagged , |

Gmail නැතිනම් Outlook සදහා HACKED වීමේ අනතුරු ඇගවීමක්.

හදාරන්නන් පිරිසක් පෙන්වා දෙන්නේ ආයතනික මට්ටමින් මෙන්ම පෞද්ගලික මට්ටමින් HACKED කිරීමේ උත්සාහයක නව ප්‍රවනතාවයක් දක්නට ලැබෙන බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ $800 වැනි මුදලකට මේ සදහා අවශ්‍යවන email templates, hosting, හා automated services අලවියට underground cybercrime forums පෙලබී ඇති බවයි. එම හදාරන්නන් පැහැදිලි කරන්නේ phishing emails ආකාරයට ඔබගේ විස්වාසනීය ආයතන වන …

Continue Reading

Posted in Email, Gmail, Hack, Outlook |