මේ වන විට වාර්ථා වෙමින් ඇත්තේ Australia වල ප්‍රකට Medibank නම් Health services provider ආයතනයක් වෙතට එල්ල වූ cyberattack එකකින් පැහැරගත් ඔවුන්ගේ 3.9 million අධික සේවා දායකයින්ගේ තොරතුරු dark web වෙතට මුදාහරින්නට එම සයිබර් අපරාධකරුවන් කටයුතු කරමින් සිටින බවකි. මාස කිහිපයකට පෙර සිදුවූ මෙම අපරධයෙන් ලබා ගත් තොරතුරු වෙනුවෙන් AU$15m ransom ආකාරයේ ඉල්ලීමක් කර ඇති අතර එය සපල නොවන විට එම සේවා දායිකයින්ගේ Psycho, HIV, Viral, STD වැනි තොරතුරු මෙසේ මුදාහරින්නට කටයුතු කරන බවටයි පැවසෙන්නේ. මේ වන විට Australian federal police වෙතින් පැවසෙන්නේ REvil ransomware gang නම් Russia මූලික කල්ලියක් විසින් මෙම පැහැර ගැනීම සිදුකර ඇති බව වන අතර කාරනය ගැන විමර්ශනය කරමින් සිටින බවකි.
Pubudu Siriwansa