Back to Top

070 6006 404

Tag Archives: dark web

සිතනවාට වඩා ඔබ අනාරක්ෂිතය.

ප්‍රකට Cybersecurity ආයතනයක් පවසන්නේ 2022 සැලකීමේදී පෞද්ගලිකත්වයන් නිරාවරනය වීම්721.5 million ලෙසට තමන් ගනනය කරමින් සිටින බවයි. ඉන් 50%ක්ම පැමිනෙන්නේ botnets නැතිනම් ආසාධිත පරිගණක පද්ධති වලින් බවටයි ඔවුන් පවසන්නේ. ඔවුන් පැහැදිලි කරන්නේ data breach එකකදී වඩාත්ම සවේධීවන තොරතුරු වන්නේ passwords බවත් බොහෝ විට අපරාධ කරුවන් මෙම තොරතුරු dark web වෙතට අළවිය …

Continue Reading

Posted in cyber-criminal | Tagged , |

Dark web එක වඩ වඩාත් darker වෙමින් ඇති බව

හදාරන්නන් තත්වය විග්‍රහ අරන්නේ dark web එක වඩ වඩාත් darker වෙමින් ඇති බව පවසමිනි. ඔවුන් පැහැදිලි කරන්නේ illegal cybercrime markets වල අළවියට තබා ඇති malware, phishing, ransomware වැනි tools වල සංක්‍යාව වැඩි වෙමින් තිබෙන බවය. Ransomware groups විසින් ඩොලර් මිනියන ගනනක් උපයමින් සිටින බවට ඔවුන් පෙන්වා දෙමින් සිටිනවා. 2022 දී …

Continue Reading

Posted in cyber-criminal | Tagged , |

Medibank hackersලා තම දත්ත dark web වෙතට

මේ වන විට වාර්ථා වෙමින් ඇත්තේ Australia වල ප්‍රකට Medibank නම් Health services provider ආයතනයක් වෙතට එල්ල වූ cyberattack එකකින් පැහැරගත් ඔවුන්ගේ 3.9 million අධික සේවා දායකයින්ගේ තොරතුරු dark web වෙතට මුදාහරින්නට එම සයිබර් අපරාධකරුවන් කටයුතු කරමින් සිටින බවකි. මාස කිහිපයකට පෙර සිදුවූ මෙම අපරධයෙන් ලබා ගත් තොරතුරු වෙනුවෙන් AU$15m …

Continue Reading

Posted in Hack, Malware | Tagged |