එලබෙමින් ඇති උත්සව සමය ගනුදෙනු බහුල කරවන බවක් සමාජය තුල නිර්මාණය කරවීම සාමාන්‍ය කාරනයකි. කාර්යබහුල වන අන්තර්ජාලය මත තවත් කාර්ය බහුලවන අංගවයක් වනු ඇති බවට බලාපොරොත්තු විය යුත්තේ social engineering ප්‍රහාරයන්ය. විෂේශයෙන් උත්සව සමයේදී Scammers අවධානය යොමුකර තවත් ආකාරයක් වන්නේ WebCrawler bots හරහා gift card information පැහැරගැනීම බව හදාරන්නන් පවසනවා. ඔවුන් පෙනවා දෙන්නේ මෙම වසර සැලකීමේදී මෙම පැහැරගන්නන් $150 million වලට ආසන්නව වංචාකර ඇති බවයි. එසේම එම වංචාවලට ලක්වෙන්නන් zero balance ඇති gifting cards භාවිතාවට උත්සාහ කිරීමේ චෝදනාවටද ලක්වෙන බවට පෙන්වා දෙනවා.එපමනක් නොව මෙම පැහැර ගන්නන් අදාල හිමිකරුවන්ගේ තොරතුරු අවභාවිතාව කිරීමේ තර්ජනයටද ලක්වන බව දක්නට ලැබෙනවා.
Pubudu Siriwansa