හදාරන්නන් උපදෙස් දෙමින් සිටින්නේ, නොන්නාදුනන email මකා දමන්නට කටයුතු කිරීම හිතකර වනු ඇත, සැකසහිත email attachments විවෘත කිරීම වැලකින්න, හැකිනම් password manager එකක් හරහා ගිනුම් සදහා සංකීර්න මෙන්ම එකිනෙකින් වෙන්වූ password තබා ගන්නට කටයුතු කරන්න, විස්වාසනීය නැති වෙබ් අඩවි හරහා software බාගත කිරීම් වලින් වලකින්න, pirated software / paid software for ‘free.’ වැනි මෘදුකාංග උගුල් වලින් ඈත්ව සිටින්න, ලෙසටයි. සාමන්‍යයෙන් ලොවතුල කලබලකාරී වාතාවරනයන් නිර්මාණය වන විට cyber-crime professionalsවඩාත් සංක්‍රියවීම සාමාන්‍යයෙන් සිදුවෙන්නක්. coronavirus pandemic කාලයේදීද ලොවපුරා සයිබර් පහරදීන් බහුලවිමක් දක්නට ලැබුනා සේම නිර්මාණය වෙමින් ඇති යුධ වාතාවරනයද සයිබර් පහර දෙන්නන් හට අවස්ථාවක් වීම බලාපොරොත්තු විය හැකි බව ඔවුන් පෙන්වා දෙමින් සිටිනවා.හැකි හැම විටම two-factor authentication වැනි දෙවන තලයේ ආරක්ශක පියවරක් හරහා සුරක්ෂිත වීම වැදගත් විය හැකි බවටයි සාමාන්‍ය මතය වෙමින් ඇත්තේ.
PUBUDU SIRIWANSA