070 6006 404

Category: Hack

Sony සිදුවීමෙන් අනතුරුව FBI එරට ව්‍යාපාරිකයින් වෙතට අනතුරු ඇගවීමක….

   Sony Pictures වෙතට සිදුවූ cyber attack සිදුවීමෙන් අනතුරුව FBI ආයතනයද US businesses වෙතට destructive malwareවන් පිලිබදව අනතුරු හගවා ඇති බවටයි වාර්ථාවන්නේ. මෙම හානිකරයන් #GOP භාවිතකරන ලද ඒවාම දැයි හෙලි නොවන මුත් එම ප්‍රහාරයෙන් අනතුරුව සෝනි වෙතින් පැමිනෙන්නට නියමිතව තිබූ සිනමා පට වන Fury, Mr. Turner, Still Alice හා Annie යන …

Continue Reading

Posted in Hack, Malware |

Sony අනාගත නිකුතූන් කිහිපයක් Online පැමිනේ. සිදුවූ ප්‍රහාරය සාර්ථක බවට සැක කෙරේ!!!

   #GOP ලෙසට නම් කරගන්නා ලද කන්ඩායමක් Sony Pictures වෙතට පහරදීමක් පිලිබදව තොරතුරු වාර්ථා වූ අතර ඔවුන් විසින් එම ආයතනයෙන් පැහැර ගන්නා ලද sensitive information මට්ටමේ තොරතුරු Web එක වෙතට මුදා නොහරින්න නම් ඔවුන් කරන ලද ඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාර දක්වන ලෙසට දන්වා තිබූ බවටයි වාර්ථා වූවේ. ගෙවී ගිය නිහඬ දින …

Continue Reading

Posted in Hack | Leave a reply

යලිත් Syrian Electronic Army වෙබ් ප්‍රහාරයක..

  ප්‍රධාන පෙලේ ආයතනයන් කිහිපයකම online analytics system වෙතට hijack කරමින් පැමිනෙන්නන් Syrian Electronic Army වෙබ් අඩවිය වෙතට හරවා යැවීමක් වාර්ථ වෙමින් තිබෙනවා.පැමිනෙන්නන් වෙතට popups දැන්වීමක් සමග මෙම redirect වීම සිදුවන බවටයි දැක්වෙන්නේ. ප්‍රධාන පෙලේ NEWS web අඩවි වන he Independent , The Telegraph වෙතට පැමිනෙන්නන් හට මෙම අත්දැකීම ලැබෙන බවට …

Continue Reading

Posted in Hack | Leave a reply

Sony Pictures වෙතට Hack ප්‍රහාරයක්

    ගෙවී ගිය රාත්‍රියේ SONY ආයතනයේ Sony Pictures කොටසේ පරිගණක පද්ධතිය hack වීමකට ගොදුව ඇති බවටයි වාර්ථා වූවේ. එම කොටසෙයි බලධරයන් වහාම අදාල සේවකයන් ආයතනයෙන් ඉවත්කරන්නට තීරනය කරන ලද්දේ වඩ වඩාත් තවත් පරිගණ එමප්‍රහාරයට ලක්වීම අවමකර ගැනීමේ අරමුනිනි.“#GOP” ලෙසින් නම් කරගත් කන්ඩායමක් මෙම hack ප්‍රහාරයේ වගකීම බාරගෙන ඉල්ලීම් කිහිපයක් ‍රැගත් imageයක් …

Continue Reading

Posted in Hack | Tagged | Leave a reply