ප්‍රධාන පෙලේ ආයතනයන් කිහිපයකම online analytics system වෙතට hijack කරමින් පැමිනෙන්නන් Syrian Electronic Army වෙබ් අඩවිය වෙතට හරවා යැවීමක් වාර්ථ වෙමින් තිබෙනවා.පැමිනෙන්නන් වෙතට popups දැන්වීමක් සමග මෙම redirect වීම සිදුවන බවටයි දැක්වෙන්නේ. ප්‍රධාන පෙලේ NEWS web අඩවි වන he Independent , The Telegraph වෙතට පැමිනෙන්නන් හට මෙම අත්දැකීම ලැබෙන බවට වාර්ථා වෙනවා. මීට අමතරව PC World, Forbes හා Dell අඩවි වෙතට පැමිනෙන්නන් වෙතටද මෙම අත්දැකීම ලැබූ බවට වාර්ථා සඳහන් කර සිටිනවා. Gigya හි DNS වෙතට වූ hijacked වීමක්ද වාර්ථාවන අතර එහි අභ්‍යන්තර දත්ත පැහැර ගැනීමකට අවස්ථාව ලැබී නැති බවටයි හෙලිවන්නේ. ගෙවී ගිය ජනවාරි මාසයේද Syrian Electronic Army වෙතින් Microsoft වෙතට hacked වීමක් වූ අතර වැඩි දුරටත් සිදුවන පහර දීම් පිලිබදව ඔවුනට අනතුරු අගවා සිටිනු ලැබුවා. පසුව Twitter මෙන්ම tech websites වෙතට ද අනවසර පිවිසීම් කරන්නට කටයුතු කර තිබුනා