070 6006 404

Category: Hack

ආරක්ශක මෘදුකාංගය විසින්ම ඔබව අනාරක්ශිත කිරීමක්….

       ඔබගේ දත්ත උපාංගයේ ආරක්ශාව සදහා ම ස්ථාපනය කරනු ලබන මෘදුකාංගයම ඔස්සේම අනාරක්ශිතවීමක් හමුවීම වඩාත් අවධානය දිනා ගන්නා කාරනාවකි. පසුගියදා Google Project Zero හි හදාරන්නෙකු විසින් මෙම “පෙර සැකසුම්” ආකාරයේ දුර්වලතා පෙන්වා දෙමින් Symantec ආයතනය වෙතට අවදානය යොමුකරන ලද අතර අවධාරනය කර සිටියේ, භාවිතාකරන්නාගේ කිසිදු මැදිහත් වීමකින් තොරව දුර්ස්ථව සිටින පහර …

Continue Reading

Posted in Hack, issues, Malware |

යලිත් Flash දුර්වලතා කථා බහට….

      හඳුනා ගෙන ඇති Zero Day දුර්වලතාවයක් තෙවන මාසය වනතෙක් පිලිසකර නිකුත් නොකිරීමේ චදනාවක් Adobe වෙතට එල්ල වෙමින් තිබෙනවා. සියලුම ප්‍රධාන මෙහෙයුම් පද්ධති මත ක්‍රියත්මක විමේ ඉඩ කඩ පවතිනම් මෙම දුර්වලතාවය ඔස්සේ Flash Plugine ය හරහා මෙහෙයිම් පද්ධතිය සමස්ථ පාලනය ලබා ගැනීම දක්වා හානිකර බවකට යන්නට පහර දෙන්නා හැකි වන්නට පුලුවන් …

Continue Reading

Posted in Hack |

Petya ransomware හානිකරය වඩා දරුනු මුහුනුවරකින්…

        හදාරන්නන් පවසන්නේ Petya Ransomware හානිකරය වඩාත් දරුනු ආකාරයක් ගනිමින් නැවත සංස්කරනයක් ලෙසට භාවිතයට පැමිනෙමින් ඇති බවකි. ඔවුන් පෙන්වා දෙන්නේ වැඩි දියුනු කිරීම් කිහිපයකින් අනතුරුව master boot record මට්ටමින්ද තම හානිකර බව පතුරන්නට සූදානම්ව මේ වන විට එම නව සංස්කරනයන් පැමිනෙමින් ඇති බවකි. මින් පෙරදී සාමාන්‍ය යෙන් සිදුවූවේ එම හානිකරය පරිගනකයක් …

Continue Reading

ලොවපුරා බැංකු 100කින් $1 billion සොරා ගැනීමක්. (Kaspersky Lab)

    Kaspersky Lab වෙතින් පැමිනෙන නිවේදනයක් පැහැදිලි කරන්නේ වසර දෙකක් ඇතුලත ලොවපුරා පිහිටි බැංකු 100කට අධික ප්‍රමානයකින් $1 billionට අධික මුදලක් සොරා ගන්නට කටයුතු කිරීමක් හඳුනා ගන්නට සමත්ව ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ ගනුදෙනු කරුවන්ගේ ගිනුම් ඔස්සේ නොව බැංකු පද්ධතිය වෙතට පිවිසීමක් ඔස්සේ මෙම පැහැර ගැනීම සිදුව ඇති බවකි. බැංකු සේවකයින් …

Continue Reading

Posted in Hack, Malware |

Lizard Squad ඔස්සේ DDoS Attack විකිනීමට තිබේ…

   මෑතකදී වාර්ථාවන Playstation Network, Xbox Live service වැනි සේවාවන් වල බිඳ වැටීම් වාර්ථාවීම ක්‍රමයෙන් මෑකීයත්ම Lizard Squad ලෙසට වන අනන්‍යතාවයක් කරලියට එන්නේ ඔනෑඅම් වෙබ් අඩවියක් සදහා DDoS Attack පහසුව ලබා දෙන Toolයක් ලෙසටය. ඔවුන් පවසන්නේ මෙම සේවාව ඔස්සේ ඔනෑම website/space එකක් සඳහා මාසිකව $6 වැනි මුදලක සිට ඉහලට බිඳ දමන්නට …

Continue Reading

Posted in digital lifestyles, Hack |

Real-time cyber attack චිත්‍රනය කරදෙන Norse අඩවිය..

    internet අවකාශය නිරන්තරයෙන් අවදියෙන් තිබෙන්නෙකි. ඒ නෙක ආකාරයේ ධනාත්මක තොරතුරු ඔබමොබ ගලා යාම සදහාම පමනක් නොව රිනාත්මක ආකාරයේ සයිබර් ප්‍රහාරයන් ද නිරන්තරයෙන් ඔබ මොබ ගලායාමද ඇතුලුවය. “digital cold war” ලෙසට හදාරන්නන් මෙම තත්වය නම්කරන්නට පෙලබෙන්නේ පුද්ගල මට්ටමේ සිට ආයතනිකව පමනක් නොව විටක රාජ්‍ය මට්ටම දක්වා මෙම ඔබ නොබ වන තොරතුරු …

Continue Reading

Posted in Hack |

“The Interview” එලබෙන 25දා නිකුතුවේවි…

   “The Interview” සිනමා පටය එලබෙන 25දා සිට තොරාගත් සිනමහල් සදහා නිකුත්කරන්නට තමන් සූදානම් බවට මේ වන විට Sony වෙතින් නිවේදනය වී තිබෙනවා. Sony Pictures වෙතට පසුගිය කාලයේ එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් අනතුරුව එහිදී සොරා ගනු ලැබූ සිනමා පට , දෙබස් සටහන් මෙන්ම එහි සේවකයින්ගේ පෞද්ගලික තොරතුරු ආදිය අන්තර්ජාලය වෙතට නිකුත්කරමින් …

Continue Reading

Posted in Hack |

North Koreaව හොරා කිහිපයක් අන්තර්ජාලයෙන් හුදකලාවෙයි..

  Sony සයිබර් ප්‍රහර ගැටලුව පිලිබදව වූ ඇමරිකානු ප්‍රථිචාරය ඒතරම්ම සරල නොවිනි. ඔවුන් පවසා සිටියේ Sony ප්‍රහාරය ජාතික මට්ටමින් සැලකෙන කරුනක ලෙසට තමන් සලකන බවකි. මේ අතර තුර වාර්ථාවන්නේ North Koreaව අන්තර්ජාලය බිඳවැටීමකට පැය කිහිපයක් මුහුන දුන් බවකි. Dyn ආයතනය එම තත්වය පැහැදිලි කරමින් පවසා සිටියේ තවමත් පැහැදිලි නැති හේතුවක් නිසා …

Continue Reading

Posted in Hack |

Sony ප්‍රහාරය US වෙතට වූ දරුනුතම සයිබර් ප්‍රහාරයකි!!!

   movie scripts, internal emails මෙන්ම නලු නිලියන්ගේ social security numbers ඇතුලු බොහෝ තොරතුරු සොරා ගන්නට සමත්වූ Sony වෙතට පසුගියදා එල්ලවූ cyberattack සිදුවීම හදාරන U.S. authorities මේ වන විට එම ප්‍රහාරය පසුපස North Korea සිටින බවට පැහැදිලිව හඳුනාගෙන සිටින බවට තොරතුරු හෙලි වෙමින් තිබෙනවා. එම ප්‍රහාරය U.S වලට මෙතෙක් සිදුවූ දරුනු …

Continue Reading

Posted in Hack |

Sony පරිගණක පද්ධතිය ආසාධිත වූවේ සිදුවීමට මසකට පෙර සිටයි….

  Sony Pictures වෙත මෑතකදී සිදුවූ තොරතුරු පැහැර ගැනීමට මාසකට පමන පෙර සිට ආසාධිත බවකට ගොදුරුව ඇති බවත් ඒවා සදහා නිසි පිලියම් නොයදීම හේතුකොට ගෙන #GOP වෙතට ගොදුරුවීම පහසුවෙන් සිදුව ඇති බවටත් හදාරන්නන් පැහැදිලි කරමින් සිටිනවා. ඔවුන් පැහැදිලි කරන්නේ ආයතනය තුල භාවිතාවෙමින් ඇති පරිගණක වෙතට ඉහලම මට්ටමක ආරක්ශක උපංක්‍රම යොදවන්නට එම …

Continue Reading

Posted in Hack |

ප්‍රකට Pirate Bay අඩවිය බිඳවැටේ….

   2012 වසරේ අප්‍රේල් හා අගෝස්තු අතර සිදුවූ අනවසර පිවීසිම් සම්බන්දයෙන් The Pirate Bay හි නිර්මාතෲ හ ඔහුගේ සගයෙක් අත්වඩංගුවට පත්වූ අතර මේ වන විට ඔවුන් හිමිවූ සිරදඩුවමක් ගෙවිමින් සිටී. මීට පෙරද Swedish companyයක තොරතුරු අනවසරව ලබා ගෙන Online ආකාරයට ප්‍රකාශයට පත්කිරීමේ චෝදනාවක්ද ඔහුට එරෙහිව එල්ලවන ලදී. Gottfrid Svartholm මේ වන …

Continue Reading

Posted in Hack |

Sony හා #GOP අතර ගැටලුව වඩාත් සංකීර්න වෙමින් ඇත…

    පලවෙමින් ඇති නවතම තොරතුරු හෙලි කරන්නේ #GOP (Guardians of Peace) ලෙසට නම්කර ගන්නා කන්ඩායම හා Sony අතර වන Digital තර්ජනාත්මක ගැටලුව වඩාත් සංකීර්න වෙමින් ඇති බවකි. එම ප්‍රහාරයේදී Sony ආයතනයේ පරිගණක වලින් සොරා ගත් unreleased movies කිහිපයක්ම මේ වන විට ආන්තර්ජාලයට මුදා හරින්නට එම කන්ඩායම කටයුතු කර ඇති අතර වැඩි …

Continue Reading

Posted in Hack |