movie scripts, internal emails මෙන්ම නලු නිලියන්ගේ social security numbers ඇතුලු බොහෝ තොරතුරු සොරා ගන්නට සමත්වූ Sony වෙතට පසුගියදා එල්ලවූ cyberattack සිදුවීම හදාරන U.S. authorities මේ වන විට එම ප්‍රහාරය පසුපස North Korea සිටින බවට පැහැදිලිව හඳුනාගෙන සිටින බවට තොරතුරු හෙලි වෙමින් තිබෙනවා. එම ප්‍රහාරය U.S වලට මෙතෙක් සිදුවූ දරුනු තම සයිබර් ප්‍රහාරරයක් ලෙසට පිලි ගැනෙමින් ඇති අතර පැමිනෙන්නට නියමිත “The Interview” නම් සිනමා පටයක් පිලිබද අප්‍රසාදය පල කිරීමද පසුබිම්ව එල්ල කරනලද එකක් ලෙසටත් මේ වන විට හෙලිදරව් වෙමින් තිබෙනවා. එම සිනමා පටය Kim Jong-un ඉලක්ක කර ගනිමින් නිර්මානය වූ ප්‍රහසනයක් ලෙසටයි පැහැදිලි කෙරෙන්නේ. කෙසේ වෙතත් එලබෙන්නට තැත් දරමින් තිබෙන දේශපාලන එකගතා කිහිපයක් නිසාම මේ වන විට හෙලිව ඇති තොරතුරු මත වුවත් එම රටට පැහැදිලිව චෝදනා නොකරන්නට තවමත් ඇමරිකාව කටයුතු කරන බවටයි දැක්වෙන්නේ. පෙර කී සිනමා පටයද සිනමාහල් වලට නිකුත් කිරීම පිලිබදව තවමත් අවසා තීරනයක නොමැති බවක් හෙලිවනවා.