පලවෙමින් ඇති නවතම තොරතුරු හෙලි කරන්නේ #GOP (Guardians of Peace) ලෙසට නම්කර ගන්නා කන්ඩායම හා Sony අතර වන Digital තර්ජනාත්මක ගැටලුව වඩාත් සංකීර්න වෙමින් ඇති බවකි. එම ප්‍රහාරයේදී Sony ආයතනයේ පරිගණක වලින් සොරා ගත් unreleased movies කිහිපයක්ම මේ වන විට ආන්තර්ජාලයට මුදා හරින්නට එම කන්ඩායම කටයුතු කර ඇති අතර වැඩි දුරටත් එම ආයතනය වෙතට තර්ජනය කරමින් සිටින්නේ ඉදිරියේදී internal Sony documents එනම් employees salaries, social security networks මෙන්ම account password වැනි තොරතුරුද ඉක්මවා ගිය තර්ජනත්මක පියවරයන්ට තමන් පිවිසෙන්නට සූදානම් බවකි. මේ වන විට ආයතනයේ සේවකයින් වෙත්ට පැමිනෙමින් ඇති තර්ජනාත්මක Email වලින් ඔවුනගේ පෞද්ගලික ජීවිතවලටද තර්ජනය වෙමින් ඇති අතර එවායින් family මට්ටම තෙක් විහිදුනු අනතුරු ඇගවීම් වන බවට හෙලිවෙමින් තිබෙනවා.
මෙම cyber criminals මට්ටමේ ගැටලුව ගැන එම ආයතනය FBI මට්ටමින් කටයුතු කරමින් සිටින අතර මෙම hacking group හා North Koreaව අතර සම්බන්දයක් පිලිබදව විමසෙමින් ඇති අතර Sony ආයතනය බිඳ වැට්ටවීමේ අරමුනින් එම කන්ඩායම් ක්‍රියට්ත්මක වෙමින් ඇති බවටයි දැනට සැක පලවෙමින් ඇත්තේ