070 6006 404

Category: issues

ආරක්ශක මෘදුකාංගය විසින්ම ඔබව අනාරක්ශිත කිරීමක්….

       ඔබගේ දත්ත උපාංගයේ ආරක්ශාව සදහා ම ස්ථාපනය කරනු ලබන මෘදුකාංගයම ඔස්සේම අනාරක්ශිතවීමක් හමුවීම වඩාත් අවධානය දිනා ගන්නා කාරනාවකි. පසුගියදා Google Project Zero හි හදාරන්නෙකු විසින් මෙම “පෙර සැකසුම්” ආකාරයේ දුර්වලතා පෙන්වා දෙමින් Symantec ආයතනය වෙතට අවදානය යොමුකරන ලද අතර අවධාරනය කර සිටියේ, භාවිතාකරන්නාගේ කිසිදු මැදිහත් වීමකින් තොරව දුර්ස්ථව සිටින පහර …

Continue Reading

Posted in Hack, issues, Malware |

intel වෙතින් එන Skylake වල දුර්වලතාවයක්…

               intel වෙතින් නිකුත්වන 6th Gen Intel Core family වල  Skylake ප්‍රොසෙසරයක් වල භාවිතාවේදී Prime95 (a mathematical modeling application used to find special types of prime numbers) නම් සංකීර්න අවස්ථාවේදී හමුවන freezing issues අවස්ථාවක් මේ වන විට වාර්ථා වෙමින් තිබෙනවා. හදාරන්නන් පවසන්නේ Linux මෙන්ම Windows-based systems අවකාශයහිදී තත්වය පැමිනෙන මුත් තවමත් …

Continue Reading

Posted in Intel, issues |

AVG භාවිතාකරන්නන් හට අනතුරු ඇගවේ….

       AVG භාවිතකරන්නන් වෙතට අනතුරු අගවමින් හදාරන්නන් පෙන්වා දෙන්නේ එම ආටක්ශක මෘදුකාංගය ස්ථාපනයේදී නොමිලේ පැමිනෙන “Web TuneUp Chrome extension” ඔස්සේ වෙබ් පහර දෙන්නෙකු හට පිවිසීමකට  අවස්ථාව සලසා දෙමින් ඇති බවටයි. ඔවුන් පැහැදිලි කරන්නේ ” “force-installed” ආකරයට ස්ථාපනය වන මෙහි ක්‍රියාකාරීත්වය ඔස්සේ භාවිතකරන්නා වෙතට “unsafe search results” පිලිබදව අනතුරු අගවන්නට කටයුතු කරන්නට …

Continue Reading

Posted in Google, issues, Malware |

uTorrent සමග mine bitcoin මෘදුකාංගයක්ද ඇත..

  bittorrent client uTorrent භාවිතාකරන්නන් සදහා අනතුරු ඇගවෙන පුවතක් හෙලි කරන්නේ එහි නවතම සංස්කරනයන් සමග bitcoin miner සංයුත්තව පැමිනීමේ අවධානමක් පවතින බවකි. download files කටයුතු සදහා බහුලව භාවිතාවන මෙම මෘදුකාංගය සමග එහි නිර්මාන කරුවන් දැනුවත්වම මෙම සංයුත්තකිරීම සිදු කර ඇති බවට සැක කරන්නේ ඔවුන් විසින් නිකුත්කර ඇති “[Epic Scale is] a …

Continue Reading

Posted in issues |

IE 11 භාවිතාකරන්නන් වෙතට අනතුරු ඇගවීමක්..

  Internet Explorer 11 භාවිතාකරන්නන් වෙතට අනතුරු ඇගවීමක් කරමින් හදාරන්නන් පවසන්නේ නව zero-day vulnerabilityයක හඳුනාගෙන ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම දුර්වලතවය ඔස්සේ පහර දෙනෙකුට පහසුවෙන් malicious content බ්‍රවුසරය වෙතට inject කීරීමේ හැකියාව ඇති බවයි. ඒසේම භාවිතාකරන්නන්ගේ තොරතුරු සොරා ගන්නට, online movements හදාරන්නට ඒ ඔස්සේ හැකිවන බවයි. පලමු කොට භාවිතාකරන්නෙකු malicious …

Continue Reading

Posted in Browser, issues, Microsoft |

Qualcomm Snapdragon 810 වල ගැටලු විසදේ…

  Snapdragon 810 Application Processor (AP) නිකුතුව මහත් අවධානයක් මෙන්ම බලාපොරොත්තුවක් ගෙන ආ නිකුතුවක් වූ මුත් පසුව හෙලිවූ overheating හා slowdown ගැටලු සමග 2015 මුල්භාගයේ එය උපාංග වල සංයුත්තවීම කල්ගතවන බවට තොරතුරු පලවිනි. මේ වන විට පැමිනෙන නවතම තොරතුරු හෙලි කරන්නේ එහි වූ එම ගැටලු විසදී ඇති බවත් එම processor ය …

Continue Reading

Posted in issues |

Win 10 සමග AMD වල graphics drivers අතර ගැටලුව!!

   AMD වල graphics drivers හා Windows 10 preview builds අතර ඇතිවී ඇති ගැටලුව තමන්ගේ අවධනයට ලක්ව ඇති බවත් එහිවන compatible නොවන ප්‍රශ්නය සමනය කිරීමට තමන් කටයුතු කරමින්සිටින බවටත් එම ආයතනය නිවේදනය කරනවා. Windows 10 හි 9926 build නම් වන නවතම නිකුතුව සමග එම උපාංගය හඳුනා නොගැනීමේ ගැටලුවක් වාර්ථා වන අතර …

Continue Reading

Posted in issues |