bittorrent client uTorrent භාවිතාකරන්නන් සදහා අනතුරු ඇගවෙන පුවතක් හෙලි කරන්නේ එහි නවතම සංස්කරනයන් සමග bitcoin miner සංයුත්තව පැමිනීමේ අවධානමක් පවතින බවකි. download files කටයුතු සදහා බහුලව භාවිතාවන මෙම මෘදුකාංගය සමග එහි නිර්මාන කරුවන් දැනුවත්වම මෙම සංයුත්තකිරීම සිදු කර ඇති බවට සැක කරන්නේ ඔවුන් විසින් නිකුත්කර ඇති “[Epic Scale is] a great partner for us to continue to generate revenue for the company, while contributing funds to (philanthropic initiatives).” ප්‍රකාශය සමග බවටයි හදාරන්නන් පෙන්වා දෙන්නේ. සමහර විටක ඔබගේ පරිගණකය සමගද uTorrent ධවනය වන්නේ නම් http://www.freefixer.com/library/file/EpicScale.exe-153377/ නම් අඩවියට පිවිස පිරික්සීමෙන් මෙම අනවසරව පැමින ඇති මෘදුකාංගය ඔබගේ දෘඩ තැටියේ ඇති බව හා ඇත්තේනම් ඉවත්කිරීමේ හැකියාව වනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ.

http://www.freefixer.com/library/file/EpicScale.exe-153377/