AVG භාවිතකරන්නන් වෙතට අනතුරු අගවමින් හදාරන්නන් පෙන්වා දෙන්නේ එම ආටක්ශක මෘදුකාංගය ස්ථාපනයේදී නොමිලේ පැමිනෙන “Web TuneUp Chrome extension” ඔස්සේ වෙබ් පහර දෙන්නෙකු හට පිවිසීමකට  අවස්ථාව සලසා දෙමින් ඇති බවටයි. ඔවුන් පැහැදිලි කරන්නේ ” “force-installed” ආකරයට ස්ථාපනය වන මෙහි ක්‍රියාකාරීත්වය ඔස්සේ භාවිතකරන්නා වෙතට “unsafe search results” පිලිබදව අනතුරු අගවන්නට කටයුතු කරන්නට සූදානම් අතර එය විසින් Crome වෙතට ස්ථාපනය කරන JavaScript API’s ඔස්සේ මෙම පිවිසීමල ලබා ගන්නට හැකි බවත් එයින් search settingsවලට හා new tab page වලට hijack කිරීමේ හැකියාව වන බවයි. හදාරන්නෙකු පෙන්වා දෙන්නේ මේ වන විට ලොව පුරා භාවිතාකරන්නන් මිලියන නමයක් පමන මෙම අනතුරට මුහුන දෙමින් සිටින අතර තවමත් AVG ආයතනය නිසි පිලිසකර ගෙනැවිත් නැති බවයි. සංකීර්න ක්‍රියවලියක් ඔස්සේ වන්නට හැකි මෙම අවස්ථාව වැඩි දුරටත් පැහැදිලි කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ man in the middle ආකාරයයේ පිවිසීමක් ගෙන පහර දෙන්නෙකු හට https ආකාරයේ අඩවි ලෙසට වන  GMail, Banking වැනි සේවාවන් වෙතටද පිවිසීමක් කරන්නට හැකි වනු ඇති බවයි. AVG ආයතනය පසුගිය කාලයේදි තම , AVG updated its privacy policy තුලදී භාවිහාකරන්නන්ගේ browsing හා search query history තොරතුරු තෙවන පන්තිය වෙතට අළවි කිරීමේ හැකියාව ලබා ගෙන ඇති බවටත් තොරතුරු හෙලි වනවා.