070 6006 404

Category: Intel

Windows 11 වල AI හැකියාව දෘඩාංග මට්ටමින්ම.

Build 2023 conference වල හෙලි වෙමින් ඇති බොහෝ කරුනු අතර කියවෙන එක් තේමාවක් වන්නේ එලබෙන යුගය වඩාත් AI දෙසට වන චලනය ඉතා ප්‍රබල එකක් වන්නට නියමිත බවය. එය හුඳු මෘදුකාංග මට්ටම ඉක්මවමින් දෘඩාංග ලේයරය දක්වාම විගිදෙන බව මේ වන විට පැහැදිලි වෙමින් තිබේ. ප්‍රකට Intel සමාගමද Microsoft සමග එක්වෙමින් පවසා …

Continue Reading

Intel ගෙනෙන Real-Time Deepfake Detector හැකියාව.

තොරතුරු යුගයේ ප්‍රධාන අවශ්‍යතාවයක් ලෙසට ව්‍යාජයෙන් සත්‍ය වෙන් කර ගැනීමේ අවශ්‍යතාවය කැපී පෙනේ. විශේෂයෙන් වීඩිඅයොවක වැනි ක්ශනික විස්වාසනීය බව වඩවන අවකාශය භාවිතය සුලබ වෙමින් හා නිර්මාණ්ය කිරීම සරල වෙමින් ඇති යුගයේදී තත්වය වඩාත් තීරනාත්මකය. Intel පවසන්නේ තම FakeCatcher system වලදී 96% ක නිවැරදී බවක් තිබෙන බවකි. ඔවුනගේ තාක්ෂනික ගොඩ නැගීම …

Continue Reading

Posted in Intel | Tagged |

Apple තම Intel වෙතින් ඔවුගේම ARM chips වෙතට ගමන…

Apple ආයතනය Intel වෙතින් ඔවුන්ගේම ARM chips වෙතට පැමිනීම ආරම්භ කරන ලද්දේ 2020 දී පමනය. ඒම සංක්‍රමනයේ අංග සම්පූර්න වීම සටහන් කරමින් මෙම වසරේදී එම ආයතනය Apple Silicon chips වලින් සමන්විත high-end Mac models පෙලක් නිකුත් කරන්නට සූදානම් බවට ඉගි පලවෙමින් තිබෙනවා. මේ වසරේදී Apple ආයතනය Mac models හතක නිකුතුවකට …

Continue Reading

Posted in Apple, Chip, Intel | Tagged , , |

“Bonanza Mine” නම් crypto-miner chip එක Intel වෙතිනි.

Crypto mining ලොව වැඩිම අවධානයක් දිනාගත් කාරනාවකි. නිල නොවන තොරතුරු අනූව Intel පවසන්නේ “Bonanza Mine” නම් වන මෙම චිප් පත පෙබරවාරි 20-14 ට නියමිත International Solid-State Circuits Conference (ISSCC 2022) වලදී ඉදිරිපත් කරන්නට සැලසුම්ව ඇති බවයි. team blue ලෙසට නම් වන කන්ඩායමක් අතින් සිදුවෙමින් ඇති මෙම ව්‍යාපෘතිය ඔස්සේ නිමවෙන මෙම …

Continue Reading

intel වල i9 නිවේදනය වේ….

මෙම මාසය ආරම්භයේදී AMD ආයතනය තම මීලග Processer හැකියාව පිලිබන්දව තොරතුරු ප්‍රකාශකර සිටියේ 16 cores හා 32 threads වලින් සමන්විත හැකියාවක් ලෙසටය. මේ වන විට intel ආයතනය්ද තම මීලග ප්‍රොසෙසර් හැකියාව ( X-Series chips) පිලිබන්දව් අකරුනු හෙලිකරන්නට කටයුතු කරමින් සිටී. Core i9 processor පරම්පරව ගැන පැහැදිලි කරමින් ඔවුන් පවසන්නේ 18 …

Continue Reading

Posted in Intel, New Technology |

intel වෙතින් එන Skylake වල දුර්වලතාවයක්…

               intel වෙතින් නිකුත්වන 6th Gen Intel Core family වල  Skylake ප්‍රොසෙසරයක් වල භාවිතාවේදී Prime95 (a mathematical modeling application used to find special types of prime numbers) නම් සංකීර්න අවස්ථාවේදී හමුවන freezing issues අවස්ථාවක් මේ වන විට වාර්ථා වෙමින් තිබෙනවා. හදාරන්නන් පවසන්නේ Linux මෙන්ම Windows-based systems අවකාශයහිදී තත්වය පැමිනෙන මුත් තවමත් …

Continue Reading

Posted in Intel, issues |

Intel වෙතින් එන 10nm Chip 2017දී..

   Intel ආයතනය පවසන්නේ තමන් 2017 පමන වන විට 10nm Chip නිෂ්පාදනය වෙතට සැලසුම් කරමින් සිටින බවකි. මෙම “10-nanometer” ඉලක්කය බොහෝ විට එලබෙනවසරේ දී පැමිනීමේ ඉඩකඩද බොහෝ බවටයි වැඩිදුරටත් අනුමානය වන්නේ. ප්‍රකට Moore’s Law ඉක්මවන ප්‍රවනතාවක් පෙන්වන මෙම දියුනු කිරීම “tick tock tock” ලෙසින් සංකේථාත්මක හැදින්වීමකට ඔවුන් පෙලබ සිටිනවා. ක්‍රමයෙන් දියුනු …

Continue Reading

Posted in Intel |

INTEL මීලග processors පෙල Skylake.

    තොරතුරු ලෝකයේ හඳවත බදු ප්‍රොසෙසර ලොකයේ Intel වෙතට හිමිවන්නේ ප්‍රධානතම තැනකි. ඔවුනගේ ප්‍රොසෙසර් නිෂ්පාදන පෙලෙහි මීලග නිකුතුව එනම් 6th generation වල මීලග සූදානමෙහි නොනිල තොරතුරු කිහිපයක් මේවන විට පැමින ඇත. මෙම නිකුතූන් වල Desktop සංස්කරනයන්ගේ නිකුතූන් 10ක් පිලිබදව තොරතුරු පැමිනෙමින් ඇති අතර ඒවායේ benchmarking data සැසදීමේදී 15% ක ක්‍රියාකාරීත්වයේ ඉදිරියට …

Continue Reading

Posted in Intel, New Technology |

Intel වෙතින් Atom x3, x5 and x7 smartphone chipsets නිවේදනය වේ…

   Intel ආයතනය තම නවතම processors පෙල නිවේදනය කර තිබෙනවා. ඔවුන්ගේ Atom x3, x5 and x7 smartphone chipsets පෙල පිලිබදව පැහැදිලි කරමින් විස්තර කෙරෙන්නේ පෙරදී “SoFIA” සංකේතනාමයෙන් හැදින්වූ Atom x3 series නිකුතුව low end devices එනම් tablets and phablets සදහා වන අතර පෙර සංකේත නාමයවූ “Cherry Trail” ලෙසින් හැඳින්වූ Atom x5 …

Continue Reading

Posted in Intel |

intel වෙතින් එන Skylake අගෝස්තු දක්වා ප්‍රමාදවන බවක්!!

    intel වෙතින් පැමිනෙන්නට නියමිත මීලග DeskTop ප්‍රොසෙසරයේ සංකේථ නාමය ලෙසට Skylake ගැනේ. 2015 දෙවන කාර්තුවේ මෙම නිකුතුව සිදුවෙනු ඇති බවට බලාපොරොත්තු තිබුන මුත් එය August දක්වා කල් යනු ඇති බවට මේ වන විට බලාපොරොත්තු වෙනවා. 14nm තාක්ශනය යටතේ මෙය නිෂ්පාදනයට සැලසුම්ව තිබෙන අතර පසු සංස්කරන 10nm මට්ටමේ ඒවා වනුඇති බවටයි …

Continue Reading

Posted in Intel |

Intel ගෙනෙන ” PC in a stick ” ..

   ඔවුන් එය නම් කරන්නේ Intel Compute Stick ලෙසටය. නමුත් එය Intel Atom Bay Trail ප්‍රොසෙසරයකින්, 32 GB(eMMC) ගබඩා හැකියාවකින් හා 2 GB RAM හැකියාවකින් යුතුව පැමිනෙන්නේ Bluetooth 4.0, 802.11 b/g/n සමග USB port (powering සඳහා) හා HDMI (1.4a) ද සමගය. මෙම උපාංගය සරලව අර්ථ දැක්වෙන්නේ සම්පූර්න පරිගණක හැකියාවක් ගෙනෙන කුඩා …

Continue Reading

Posted in Intel |

5th Generation Intel Core processor family නිවේදනය වේ..

    Intel වෙතින් එන්නට නියමිත බවට පෙර ප්‍රකාශවී තිබූ 5th Gen Core processors නිකුතුව මේ වන විට නිල ලෙසට නිවේදනය වී තිබෙනවා. CES වලදී සිදුවූ මෙම නිවේදනයවීම අනූව 14nm නිෂ්පාදන ක්‍රමවේදයට අනූව නිර්මානය වන මෙම නිකුතුව දියුනූ කල performance මෙන්ම graphics මෙන්ම battery life ගෙනෙනා බවටයි Intel වෙතින් පැවසෙන්නේ. පැවති Haswell …

Continue Reading

Posted in Intel |