intel වෙතින් පැමිනෙන්නට නියමිත මීලග DeskTop ප්‍රොසෙසරයේ සංකේථ නාමය ලෙසට Skylake ගැනේ. 2015 දෙවන කාර්තුවේ මෙම නිකුතුව සිදුවෙනු ඇති බවට බලාපොරොත්තු තිබුන මුත් එය August දක්වා කල් යනු ඇති බවට මේ වන විට බලාපොරොත්තු වෙනවා. 14nm තාක්ශනය යටතේ මෙය නිෂ්පාදනයට සැලසුම්ව තිබෙන අතර පසු සංස්කරන 10nm මට්ටමේ ඒවා වනුඇති බවටයි බලාපොරොත්තු පල වන්නේ. හය වන පරම්පරාවේ Core processor වන මේවා පිලිබදව නිල නොවන තොරතුරු හෙලි වීමකදී Skylake-U (mobile) හා Skylake-S (desktop) ලෙසට වනු ඇති බවට තොරතුරු හෙලිවී තිබෙනවා.