Intel ආයතනය තම නවතම processors පෙල නිවේදනය කර තිබෙනවා. ඔවුන්ගේ Atom x3, x5 and x7 smartphone chipsets පෙල පිලිබදව පැහැදිලි කරමින් විස්තර කෙරෙන්නේ පෙරදී “SoFIA” සංකේතනාමයෙන් හැදින්වූ Atom x3 series නිකුතුව low end devices එනම් tablets and phablets සදහා වන අතර පෙර සංකේත නාමයවූ “Cherry Trail” ලෙසින් හැඳින්වූ Atom x5 / x7 නිකුතුව premium tablets හා small-screen 2 in 1s සදහා වන්නට නියමිත බවකි. ආයතනය වැඩි දුරටත් පවසන්නේ තම Atom x3 processorsය දැනටමත් නිෂ්පාදකයින් 20කට අධිකව අවධානය ලබා ගෙන ඇති බවත් ර්ම යොදා ගැනීම් මූලිකව Android සදහා මුත් ඉදිරියේ දී Windows 10 උපාංග සදහාද වන්නට ඉඩ ඇති බවකි. මෙහිදී ඔවුන් පැහැදිලි කරන්නේ Combining 64-bit multi-core Intel Atom processors සමග 3G / 4G LTE connectivity, the integrated communications SoC combines the applications processor, image sensor processor, graphics, audio, connectivity මෙන්ම power management components in a single system chipset ලෙසට වීමේදී නිෂ්පාදකයින්ට පහසුවෙන් full-featured tablets, phablets හා smartphones සදහා මේවා භාවිතයට ගන්නට හැකි වනු ඇති බවකි. මෙම Atom x3 chipset වල මිල ගනන් $75 – $249 අතර වීමට නියමිත අතර මෙහි 3G enabled සංස්කරනය වසර මුල් භාගයේ නිෂ්පාදකයින් වෙතට නිකුත් වන්නට නියමිත අතර LTE version සංස්කරනය වසරේ දෙවන භාගයේ නිකුත් වන්නට සැලසුම්ව ඇති බවකි.