intel වෙතින් නිකුත්වන 6th Gen Intel Core family වල  Skylake ප්‍රොසෙසරයක් වල භාවිතාවේදී Prime95 (a mathematical modeling application used to find special types of prime numbers) නම් සංකීර්න අවස්ථාවේදී හමුවන freezing issues අවස්ථාවක් මේ වන විට වාර්ථා වෙමින් තිබෙනවා. හදාරන්නන් පවසන්නේ Linux මෙන්ම Windows-based systems අවකාශයහිදී තත්වය පැමිනෙන මුත් තවමත් ගැටලුවේ පදනම තවමත් පැහැදිලි නොමැති බවයි. පරිගණකයක benchmark මෙන්ම stress-test  අවස්ථාවන් නිර්නය සදහා යොදා ගන්නා Prime95 අවස්ථාවේදී හදා ගෙන ඇති මෙම දුර්වලතාවය ඉලක්ක කොටගත් BIOS update එකක් ලෙසට වන විසදුමක් ඉන්ටෙල් ආයතනය සංවර්ධනය කර ඇති බවත් ඉදිරියෙදී භාවිතාකරන්නන් වෙතට පැමිනෙනු ඇති බවටත් නිවේදනය වෙනවා. හදාරන්නන් පැහැදිලි කරන්නේ සාමානය භාවිතාවෙදී මෙම ගැටලුව හමුවීම විරල මුත් scientific මෙන්ම financial institutions වැනි අවකාශවල භාවිතාවේදී සැලකිලිමත් විය යුතු බවයි.