සයිබර් අනතුරු ගැන හදාරන්නන් කෙටි සටහන් පෙලක් නිකුත් කරන්නට කටයුතු කර තිබෙනවා. ඔවුන් පවසන්නේ එලබෙන වසර තුල Hack වීමකට ඔබ නිරාවර්නය වන්නට ඇති ඉඩ 69%ක් බවයි.ඔවුන් පෙන්වා දෙන්නේ සයිබර් අනතුරු වලින් 80% පමන පැමිනෙමින් ඇත්තේ Russia, China, Noeth Korea වලින් බවයි. එසේම ඔවුන් වාර්ථාකරන්නේ තවමත් සුළු පරිමානයේ ව්‍යාපාර වලින්77%ක්ම තම …
Continue Reading