සයිබර් අනතුරු ගැන හදාරන්නන් කෙටි සටහන් පෙලක් නිකුත් කරන්නට කටයුතු කර තිබෙනවා. ඔවුන් පවසන්නේ එලබෙන වසර තුල Hack වීමකට ඔබ නිරාවර්නය වන්නට ඇති ඉඩ 69%ක් බවයි.ඔවුන් පෙන්වා දෙන්නේ සයිබර් අනතුරු වලින් 80% පමන පැමිනෙමින් ඇත්තේ Russia, China, Noeth Korea වලින් බවයි. එසේම ඔවුන් වාර්ථාකරන්නේ තවමත් සුළු පරිමානයේ ව්‍යාපාර වලින්77%ක්ම තම වැදගත් දත්ත Back Up කරන්නට කටයුතු නොකරන බවයි. එපමනක් නොව 64% ක් Company මේ වන විටත් Web Base Attack වලට මුහුන දෙමින් සිටින බවත් හානිකර ලෙසට හැසිරෙන වෙබ් අඩවි වලින් 61%ක්ම පසුව ආසාධිතවූ වෙබ් අඩවි ලෙසට තමන්ට ගනනය වෙමින් තිබෙන බවකි.එසේම ඔවුන් පවසන්නේ සමාජජාලා භාවිතාකරන්නන්ගෙන් 20%ක් කිසිදා තමන්ගේ Password වෙනස් කර නැති බවත් 50%ක්ම පසුගිය වසර තුල තම අවසර පද වෙනස් කරද නැති බවයි.
Pubudu Siriwansa