නෙක සමාජජාලා හා Online අවකාශ වල පුවත් පලවීමේදී එම පුවත් සටහන් වල මුල් අයිතිය සදහා එම අවකාශ විසින් යම් ගෙවීමක අවශ්‍යතාවය මේ වන විට රටවල් වල නීතියෙන්ම ඉල්ලාසිටීම සිදුවන්නට පටන් ගෙන ඇත. 2021 වන විට Australian ව සදහා මෙවන් ආකාරයේ නීතියක් හදුන්වා දුන් අතර මේ වන විට Canada සදහාද මේ ආකායේ නීතීන් ගෙනෙන්නට කටයුතු කර ඇති බවටයි වාර්ථා වෙන්නේ. මෙම නව පිවිසුම Canada වල Online News Act ලෙසට පසිගියදා පනවා ඇති අතර මින් අනතුරුව news organisations සමග යම් ගෙවීමකට යන්නට Meta නතිනම් Google වැනි ආයතන වලට සිදුවනු ඇත. Meta පවසන්නේ තම platforms වල ක්‍රියාකාරීත්වය පිලිබඳ වැරදි වැටහීමක් මෙහි ඇති බව මුත් නීතිය පැමිනෙන්නට පෙරම තම Facebook / Instagram ඔස්සේ News පැමිනීම වලකන්නට කටයුතු කර තිබෙනවා.
Pubudu Siriwansa