070 6006 404

Category: Microsoft

Microsoft වල Bing Chat සදහා image recognition හැකියාවක්.

Microsoft වල Bing team එක තම Bing Chat chatbot ව්‍යාපෘතිය නිරන්තරයෙන් ඉදිරියට ගෙන යමින් සිටී. මේ වන විටත් Bing Chat වල කුඩා පිරිසක් අතරින් අත්හදා බැලෙමින් ඇති image recognition අංගය ඉතා ඉක්මනින් සාමාන්‍ය නිකුතුවක් වන්නට සූදානම් වෙමින් ඇති බවටයි නිවේදනය වන්නේ. මෙහිදී භාවිතා කරන්නෙකුට තමන් තොරාගත් Image එකක් Bing Chat …

Continue Reading

Posted in Microsoft | Tagged , |

Windows 11 වලට වසර දෙකකි.

2015 දී Microsoft ආයතනය Windows 10 නිකුත් කරමින් පවසා සිටියේ එය Windows වල අවසන් ප්‍රධාන සංස්කරණය බවත් එය කාලෙන් කාලයට ප්‍රධාන යාවත්කාලීනයන් සමග ඉදිරියට යනු ඇති බවයි. එසේ මුත් 2021 June 24 වන විට එම ආයතනය පවසා සිටියේ තමන් නව Windows මෙහෙයුම් පද්ධති සංස්කරණයකට යන්න සූදානම් බවත් එය Windows 11 …

Continue Reading

Posted in Microsoft, windows 11 |

Windows 11 වෙතට පිවිසෙමු. 01

ඔබ Windows 11 වෙතට පැමිනීම සදහා ඇති හේතූන් බොහොමයක් කරන්නට Microsoft ආයතනය හැම අතින්ම කටයුතු කරමින් සිටී. අප දැනටමත් දන්නා පරිදි Wndows10 සදහා එම ආයතනය ලබාදෙන නිළ සහය කාලය අවසන් කරන්නටද මේ වන විට දින නියමව අහවරය. ඉන් පසුව තවදුරටත් Windows 10 අනාරක්ෂිත වන්නේ ආරක්ෂක පිලිසකර පවා ලැබීම අවසන් වන …

Continue Reading

Posted in Microsoft, windows 11 |

මෙහෙයුම් පද්ධති වෙනස් වන්නේ ඇයි?

සරලවම සැලකීමේදී මෙහෙයුම් පද්ධතියක කාර්යභාරය වන්නේ එය සංක්‍රියවන පරිගණකයේ අඩංගු සැකසුම් හැකියාව, ගබඩා හැකියාව, මතක හැකියව හා Input / Output හැකියාවන් මනාව කලමනාකරනය කරමින් ආරක්ශිත කරමින් භාවිතාකරන්නා වෙතට වඩාත් පහසු හා ආකර්ෂනීය බවකින් ගෙන ඒම විය යුතුය.ලොව බහුලතම භාවිතාවක් ලබන Windows, Android, Mac. iOS වැනි ඔනෑම මෙහෙයුම් පද්ධතොයකට මේ බව …

Continue Reading

Posted in Android, iOS, mac OS, Microsoft |

Windows 11 වල AI හැකියාව දෘඩාංග මට්ටමින්ම.

Build 2023 conference වල හෙලි වෙමින් ඇති බොහෝ කරුනු අතර කියවෙන එක් තේමාවක් වන්නේ එලබෙන යුගය වඩාත් AI දෙසට වන චලනය ඉතා ප්‍රබල එකක් වන්නට නියමිත බවය. එය හුඳු මෘදුකාංග මට්ටම ඉක්මවමින් දෘඩාංග ලේයරය දක්වාම විගිදෙන බව මේ වන විට පැහැදිලි වෙමින් තිබේ. ප්‍රකට Intel සමාගමද Microsoft සමග එක්වෙමින් පවසා …

Continue Reading

Microsoft තම MFA වලට number matching බලකෙරේ.

MFA නොහොත් Multifactor authentication ආරක්ශිත උපංක්‍රමයකි. සැහේන දුරකට ආරක්ශිත උපංක්‍රමයක් වූවද සයිබර් පහර දෙන්නන් එය මග හැර යන්නට නෙක ක්‍රමවේද භාවිතාව ක්‍රමයෙන් කරලියට එන්නට විය. ඒ අතර phishing attack ආකාරයේ මෙන්ම brute forcing passwords ආකාරයන් විය. එපමනක් නොව bombing attacks ආකාර කිහිපයක්ම පැමිනුනි. August of 2022 වන විට මේ ආකරයන්ගේ …

Continue Reading

LinkedIn වලටත් එන AI හැකියාව.

LinkedIn නම් ප්‍රකට business social network වෙතින් ප්‍රකාශ වෙන්නේ AI සහය තම භාවිතාකරන්නන් සදහාද ‍රැගෙන එන්නට සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ job seekers ලා හට තම බලාපොරොත්තුවන hiring managers වෙතට message ස්වයංක්‍රීයවම ඔවුන්ගේ profile එක අනූව හා ඉලක්ක කරන job position එකට වඩාත් ගැලපෙන ලෙසට නිර්මාණය කරන්නට සූදානම් බවයි. දැනට …

Continue Reading

Posted in AI, Microsoft, Social Networks | Tagged |

Microsoft වල ද responsible AI ethics දෙසට අවධානය.

Microsoft වල AI products සදහා වන privacy හා ethical ලේයරය පිලිබන්දව වැඩියෙන් අවධානය යොමු කරන්නට කටයුතු කරමින් සිටිනවා. ආයතනයේ උසස් නිලධාරියෙකු පවසන්නේ 350 ක කන්ඩායමක් දැනටමත් responsible AI භාවිතාවක් දෙසට කටයුතු කිරීම අරබා ඇති බවයි. එම ආයතනය දැනටමත් Bing Chat chatbot / search AI වැනි ව්‍යාපෘති ඔස්සේ Copilot products නිකුත් …

Continue Reading

Posted in AI, Microsoft |

Windows 10 සදහා අවසාන feature update එක නිකුත්වේ.

Microsoft සමාගම මේ වන විට version 22H2 යාවත්කාලීනය windows 10 සදහා වන අවසාන feature update එක ලෙසට නම් කර අවසන්ය. එනම් Windows 10යනු තව දුරටත් එම ආයතනයේ ප්‍රධාන අවධානයේ ඇති මෙහෙයුම් පද්ධතියක් නොවන බවට ඇගවුමකි. තවදුරටත් එම ආයතනය windows 10 සදහා මාසික යාවත්කාලීන ආරක්ශක පිලිසකර හා කුඩා දියුනු කිරීම් සමග …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

2022දී zero-day දුර්වලතා 55ක් භාවිතා වූ බවට.

හදාරන්නන් පෙන්වා දෙන්නේ පසුගිය වසර සැලකීමේදී zero-day ආකාරයේ ප්‍රධාන දුර්වලතා භාවිතා වීම් 55ක් තමන්ට ගනනය වූ බවකි. ඔවුන් පවසන්නේ එය 2021 හා සැසදීමේදී අඩු අගයක් එනම් 88ක සිට පහතට ඒමක් දක්නට ලැනුනද තවමත් සැලකිය යුතු මට්ටමක වන බවකි. Microsoft, Google, Apple ලෙසට ප්‍රධාන ආයතනයන් සැලකීමේදී 18,10,9 ලෙසට ගනනය වන බවත් …

Continue Reading

Posted in Apple, Google, Microsoft | Tagged |

Microsoft වල SmartScreen දුර්වලතාවයක් පිලිසකර කෙරේ.

Google නිවේදනය කරන්නේ තමන් Microsoft’ වල SmartScreen security දුර්වලතාවයක් භාවිතාකරමින් ransomware bypassing හැකියාවක් හදුනාගත් බවත්ය . එසේම ඔවුන් පවසනවා Microsoft විසින් මෙවර Patch Tuesday update ඔස්සේ ගැටළුවට පිලිසකට නිකුත්කර ඇති බවත්ය. Google හදාරන්නන් පවසන්නේ තමන් මේ සදහා භාවිතාවූ MSI files ගොනු බාගත වීම් 100,000 වඩා January 2023 කාලය තුල දු‍ටුබවත් …

Continue Reading

Posted in Microsoft | Tagged |

Windows 12 වල බීටාවක් මාර්තුවේ??

Windows 12 ගැන අවධානය ක්‍රමයෙන් දැඩි වෙමින් ඇත. Microsoft සමාගම තම මීලග මෙහෙයුම් පද්ධති නිකුතුව ගැන නිල ප්‍රකාශයක් නොකලද මේ වන විට ලොව පුරා නෙක හදාරන්නන් තොරතුරු වාර්ථාකරමින් සිටිනු පෙනේ. Windows 12 කෙබඳු වේද යන්නට කෙටියෙන් දැනට විත එති තොරතුරු හෙලි කරන්නේ එය 2024 වන විට නිකුතුවට සූදානම් වනු ඇති …

Continue Reading

Posted in Microsoft | Tagged |