070 6006 404

Category: Microsoft

Microsoft Bing දනික භාවිතාව මිලියන 100 ඉක්මවයි.

Microsoft වල Bing search engine දෛනික භවිතය 100 million සීමාව වෙතට පැමිනෙන්නට සමත්ව ඇති බවටයි වාර්ථා වන්නේ. මෙම සාර්ථකත්වය AI-powered Bing Search වල නිකුතුවෙන් මාසයක් සම්පූර්න වන විට වාර්ථාවෙමින් තිබෙන අතර Bing වල නිකුතුවේ 13 වන වසර කාලයේදී ලත් ඉහලම භාවිතාව ලෙසටත් පැහැහිලි කෙරෙනවා. OpenAI පදනම්ව ශක්තිමත් වන Bing වල …

Continue Reading

Posted in Bing, Microsoft |

Edge මතට නව mouse gestures පෙලක්.

Microsoft ආයතනය තම Edge මතට mouse gestures රාශියක් ‍රැගෙන ඒමේ අනුමාන හෝඩුවාවක් පලවූ අතර මේ වන විට Dev Channel වල Edge testers අතරට මේවා අත්හදා බැලීමේ මට්ටමින් නිකුත්ව ඇති බවටයි නිවේදනය වන්නේ. පැමිනෙන screenshot වලට අනූව 14 custom ආකාරයේ mouse gestures එහි වන බවටයි පැහැදිලි වන්නේ. චීන වෙබ් අඩවියකට අනූව …

Continue Reading

Posted in Edge, Microsoft | Tagged |

Microsoft වෙතින් Video Super Resolution (VSR)

Microsoft නිවේදනය කරන්නේ තම browser වෙතට වඩාත් ඉහල video අත්දැකීමකට සහය වන දියුනු කිරීමක් එක්කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවයි. Video Super Resolution (VSR) ලෙසට නම්ව එන මෙම අංගය සමග AI technologyය සමග low-quality videos සදහා upscaler බවක් මුසු කරන්නට තමන් සූදානම් බවර්ටයි පැහැදිලි කෙරෙන්නේ. Microsoft වැඩි දුරටත් පැහැදිලි කරන්නේ …

Continue Reading

Windows 12 පැමිනීම 2024 දෙවන භාගයේ.

Microsoft ආයතනය නැවත සුපුරුදු තෙවසර මෙහෙයුම් පද්ධති නිකුතු රටාවකට පිවිස ඇති බවටයි පසුගිය දිනවලදී හදාරන්නන් පෙන්වා දෙමින් සිටියේ. ඒ අනූව Windows 12 පිලිබඳවද නිළ නොවන නෙක තොරතුරු පලවෙමින් තිබුනා. Intel වෙතින්ද නොනිළ නිකුතුවක මෙමනව මෙහෙයුම් පද්ධතිය පිලිබඳව තොරතුරු හෙලිවූ මුත් ඒ පිලිබඳව නිහඬ වීමක් දක්නට ලැබුනි. Microsoft සමාගම මේ වන …

Continue Reading

Posted in Microsoft, OS, Windows | Tagged |

Microsoft වෙතින්ද mobile app Store එකක්.

Microsoft පවසන්නේ ඉත මෑතදී නොවුනද තමන්ද mobile app store එකක් ගැන අවධානයෙන් සිටින බවකි. ඔවුන් 2019 වන විට නිල ලෙසට Windows Phone වයාපෘතිය අත්හැර දැමූවද මේ වන විටත් Apple / Google අවකාශ ඉලක්ක කරගනිමින් තම video game හැකියාව බෙද අහදා ගන්නට කටයුතු කරන අතර නිර්මාණය වෙමින් ඇති mobile app stores …

Continue Reading

Posted in Microsoft | Tagged |

“Moment 2” යාවත්කාලීනය

Microsoft මේ වන විට තම තෙවන feature update එක වන “Moment 2” යාවත්කාලීනය Release Preview නැතිනම් අවසන් පෙර අත්හදා බැලීම් මට්ටමේ වන බවටයි තොරතුරු හෙලි වන්නේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ 2022 Update වලට වඩා අඩු දියුනු කිරීම් මෙන්ම නවාංග ගෙනෙන්නට නියමිත බවකි. එය Build Numbe-22623 ලෙසට March 2023 – an optional …

Continue Reading

Posted in Microsoft, windows 11 | Tagged |

Bing Chat දනික සීමාව 100 දක්වා..

Microsoft පවසන්නේ තම Bing Chat වල නව පෙර සංස්කරණයක් නිකුත්කර ඇති බවයි. මෑත කාලීනව ලත් අත්දැකීම් සමග තම chatbot AI සදහා 50 daily chat turns සීමාවක් ගෙනෙන්නට ඔවුන් කටයුතු කල අතර එය 60 සීමාව දක්වා ඉහලට ගෙනෙන්නට ඔවුන් මේ වන විට කටයුතු කර තිබෙනවා. නවතම නිවේඩ්නයක් පවසන්නේ දනික භාවිතය 100 …

Continue Reading

Posted in Bing, Microsoft | Tagged , |

chatbots වියදම ඉහලය.

මේ වන විට chatbot technologyය නැතිනම් chatbot AI හැකියාව මහත් අවධානය දිනා ගෙන ඇති අංගයකි. හදාරන්නන් පෙන්වා දෙන්නේ language model සමග වන මෙම අංගය සාමාන්‍ය search එකකට වන වැය හා සැසදීමේදී දස ගුනයකින් වැඩි බවය. මෙම compute costs සමනය කර ගැනීම සදහා නම් දැනටම පැමින ඇති ChatGPT Plus මෙන් $20 …

Continue Reading

Posted in AI, Google, Microsoft | Tagged , |

Bing Chat වලට සීමා පැනවේ.

Microsoft පවසන්නේ Bing chatbot, සදහා සමහර සීමා කිරීම් ගෙනෙන්නට තමන් තීර්නය කර ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ දිනකල් සදහා භාවිතාකරන්නෙකුට 50 chat turns සීමාවක් මෙන්ම වරකට 5 chat turns සීමාවක් ගෙනෙන බවයි. ඔවුන් turn එකක් අර්ථ දක්වන්නේ user question එකක් හා Bing reply එකක් ලෙසටය. ඔවුන් පැහැදිලි කරන්නේ තම ගනනයන්ට …

Continue Reading

Posted in AI, Microsoft | Tagged |

Edge වල Split Screen සූදානම්.

Microsoft පසුගියදා නිවේදනය කර සිටි Edge මත Split Screen හැකියාව මේ වන විට stable channel වෙතට නිකුත් කර ඇති බවටයි නිවේදනය වන්නේ. එය Edge වලට නියමිත “Phoenix” project වල කොටසක් ලෙසටයි නිවේදනය කරෙන්නේ. ආයතනය පැහැදිලි කෙරෙන්නේ Microsoft Edge 110.0.1587.46 සිට ඉහලට වන සංස්කරණවල Split Screen හැකියාව සංක්‍රියකරගන්නට හැකි බවටයි පැහැදිලි …

Continue Reading

Posted in Edge, Microsoft | Tagged |

Edge browser මත mouse gestures අත්හදා බැලීම්

Microsoft වෙතින් නිවේදනය වන්නේ වන්නේ තම Edge browser මත mouse gestures අත්හදා බැලීම් වලට යලිත් යොමුව ඇති බවයි. තවමත් preview channels වලටවත් මෙම අංග පැමින නැති වුවද දැනටමත් policy description මට්ටමින් මේවා පලකර තිබෙනවා.බොහෝ විට browser power users ලා අතර මහත් ජනංප්‍රිය බවක් Mouse gestures වලට හිමිව ඇති අතර ඒවා …

Continue Reading

Posted in Edge, Microsoft | Tagged |

Bing හා Edge දැන් OpenAI මිත්‍රව පැමිනෙනු ඇත.

Microsoft නිවේදනය කරන්නේ ඔවුන්ගේ Bing search engine වල නව සංස්කරනයක් හා Edge web browser වල නව සංස්කරණයක් AI technology මූලිකව පදනම්(Oපෙන්AI) ව සූදානම් කරමින් සිටින බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ නව පැමිනීම ChatGPT AI bot වලට වඩා බල සම්පන්න හැකියාවක් ගෙනෙන්නට නියමිත බවයි. පැවති හමුවකදී එහි Microsoft වල CEO වරයා වන …

Continue Reading

Posted in Bing, Edge, Microsoft |