Back to Top

070 6006 404

Tag Archives: windows 12

Windows 12 පැමිනීම 2025 හෝ පසුව..

Posted in Microsoft, Windows | Tagged |

Windows 12 පැමිනීම 2024 අවසානයේ.

හදාරන්නන් පිරිසක් යෝජනා කරන්නේ Windows 12 වල පැමිනීම 2024 fall වල දී සිදුවන්නට නියමිත බවකි. ඔවුන් පෙනවා දෙන්නේ එය floating taskbar වලින් හා AI features රාශියකින් සමන්විත වන්නට නියමිත බවකි. 2024 අවසානය වන විට Windows 12 ක්‍රමයෙන් භාවිතයට මුදාහැරෙනු ඇති බවටත් ඔවුන් අනුමාන කරමින් සිටිනවා. Microsoft විසින් ARM processors සදහා …

Continue Reading

Posted in Microsoft | Tagged |

Windows 12 පැමිනීම 2024 දෙවන භාගයේ.

Windows 11 සදහා 2023. දී feature updates තුනක් නිකුත් වන්නට නියමිත බව 2022 වන විටම නිවේදනය වී තිබිනි. ඒ අනූව පසුගිය පෙබරවාරියේදී Moment 2 පැමිනි අතර Moment 3 ඉදිරි සති කිහිපය තුල බලාපොරොත්තු වෙමින් තිබේ. Windows 11 සදහා මෙම වසරට නියමිත තෙවන අවසාන යාවත්කාලීනය Moment 4 ලෙසට features / quality …

Continue Reading

Posted in Windows | Tagged |

Windows 12 වල බීටාවක් මාර්තුවේ??

Windows 12 ගැන අවධානය ක්‍රමයෙන් දැඩි වෙමින් ඇත. Microsoft සමාගම තම මීලග මෙහෙයුම් පද්ධති නිකුතුව ගැන නිල ප්‍රකාශයක් නොකලද මේ වන විට ලොව පුරා නෙක හදාරන්නන් තොරතුරු වාර්ථාකරමින් සිටිනු පෙනේ. Windows 12 කෙබඳු වේද යන්නට කෙටියෙන් දැනට විත එති තොරතුරු හෙලි කරන්නේ එය 2024 වන විට නිකුතුවට සූදානම් වනු ඇති …

Continue Reading

Posted in Microsoft | Tagged |

Windows 12 පැමිනීම 2024 දෙවන භාගයේ.

Microsoft ආයතනය නැවත සුපුරුදු තෙවසර මෙහෙයුම් පද්ධති නිකුතු රටාවකට පිවිස ඇති බවටයි පසුගිය දිනවලදී හදාරන්නන් පෙන්වා දෙමින් සිටියේ. ඒ අනූව Windows 12 පිලිබඳවද නිළ නොවන නෙක තොරතුරු පලවෙමින් තිබුනා. Intel වෙතින්ද නොනිළ නිකුතුවක මෙමනව මෙහෙයුම් පද්ධතිය පිලිබඳව තොරතුරු හෙලිවූ මුත් ඒ පිලිබඳව නිහඬ වීමක් දක්නට ලැබුනි. Microsoft සමාගම මේ වන …

Continue Reading

Posted in Microsoft, OS, Windows | Tagged |

වඩාත් cloud හා AI මිත්‍ර Windows 12

Microsoft ලොව පරිගණක භාවිතාවේ පෙර ගමන් කරුවෙකි. ලොව බහුල භාවිතාවක් ලබන මෙහෙයුම් පද්ධතිය ඔස්සේ තොරතුරු ලෝකයට ඔවුන් දෙන මග පෙන්වීම අපට මග හරින්නට නොහැකි වනු ඇත. හදාරන්නන් පවසන්නේ windows 11 මෙන්ම Windows 12 ක්‍රමයෙන් AI මිත්‍ර දෙසට චලනය වෙමින් ඇති බවයි. තව දුරටත් මෙහෙයුම් පද්ධතිය ‍රැගෙන එන දෘශ්‍ය හෝ ක්‍රියාකාරීත්වයේ …

Continue Reading

Posted in Microsoft | Tagged |

Microsoft නැවත තෙවසර OS සැලසුමට?

හදාරන්නන් පෙන්වා දෙන්නේ Microsoft ආයතනය Windows 11 version 21H2 (original release) නිකුතුවත් සමග පවසා සිටි yearly feature update සැලසුමෙන් බැහැරව Windows 8, Windows 7, නැතිනම් Windows Vista ආකාරයට three-year cycle එකකට Windows 11 22H2 සමග නැවත පැමින ඇති බවයි. වාර්ෂිකව ඒන්නට සැලසුම් වූ “Moment” නම් feature update සැලසුම පමනක් යන්න …

Continue Reading

Posted in Microsoft, windows 11 | Tagged , |

Windows 12 පිලිබඳ කථා බහ

Windows 12 පිලිබඳ කථා බහ ආරම්භව තිබේ. තවමත් උපකල්පන මත පමනක් වන මෙම කථා බහේදී හදාරන්නන් යෝජනා කරන කරුනු කාරනා බොහොමයකි. Windows 11 නිකුතුව සිදුවූවේ Oct. 5, 2021 දීය. එය windows 10 නිකුතුව සිදුව වසර 6කට පසුවය. එසේම ඉත අමෑතදී එම ආයතනය Windows 11 version 22H2 ලෙසට එයට ප්‍රධාන යාවත්කාලීනයක්ද …

Continue Reading

Posted in Microsoft, Windows | Tagged |

“Next Valley” සංඛේථ නාමය Windows (12) වලද?

“Next Valley” යනු Microsoft වල මීලග Windows සංස්කරනයේ සංඛේත නාමය විය හැකි බවට කරුනු හෙලි වෙමින් තිබෙනවා. 2024 වන විට නිකුත් වෙතැයි අනුමාන කරන Windows (12?) සංස්කරණය බොහෝ දුරට තම Windows මෙහෙයුම් පද්ධති සංම්ප්‍රධායෙන් පිටතට විහිද macOS වල ආභාශයන් වලින් සමන්විත ව තිබෙනු ඇති බවට බලාපොරොත්තු වන අතර යලිත් windows …

Continue Reading

Posted in Microsoft, OS, Windows | Tagged |

Windows 12 පිලිබඳව ඉගි පලවෙමින් ඇත.

Microsoft සම්බන්ඳිත නවතම වාර්ථාවක් පවසන්නේ එම ආයතනය නැවතත් පෙර පරිදි තෙවසරකට වරක් එන Windows versions ආකෘතියකට සූදානම් වන බවකි. ඒ අනූව බොහෝ විට 2024 වන විට නව Windows සංස්කරනයක් මෙන්ම 2023දී feature update එකක් පැමිනෙන්නටද එය මේ වන විට Sun Valley 3 සංකේථ නාමයන් සංවර්ධය වෙමින් ඇති බවටත් පැවසෙනවා. මීට …

Continue Reading

Posted in Microsoft, New Feature, Windows | Tagged |