මේ වන විට chatbot technologyය නැතිනම් chatbot AI හැකියාව මහත් අවධානය දිනා ගෙන ඇති අංගයකි. හදාරන්නන් පෙන්වා දෙන්නේ language model සමග වන මෙම අංගය සාමාන්‍ය search එකකට වන වැය හා සැසදීමේදී දස ගුනයකින් වැඩි බවය. මෙම compute costs සමනය කර ගැනීම සදහා නම් දැනටම පැමින ඇති ChatGPT Plus මෙන් $20 වැනි මාසික ගාස්තුවකට හෝ වෙළඳ දැන්වීම සදහා ඉඩක් ලබා දීම වැනි ආකාරයකට යාමන සිදුවන බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ. දැනටමත් අනුමාන කරන්නේ 2024 වන විට Google සෙවුම් වලින් භාගයක්ම 50 word answers වලින් සමන්විත වන බවත් ආසන්නව $6 billion වැයක් ඒ සදහා දරන්නට සිදුවනු ඇති බවත්ය.
Pubudu Siriwansa