Microsoft වෙතින් නිවේදනය වන්නේ වන්නේ තම Edge browser මත mouse gestures අත්හදා බැලීම් වලට යලිත් යොමුව ඇති බවයි. තවමත් preview channels වලටවත් මෙම අංග පැමින නැති වුවද දැනටමත් policy description මට්ටමින් මේවා පලකර තිබෙනවා.බොහෝ විට browser power users ලා අතර මහත් ජනංප්‍රිය බවක් Mouse gestures වලට හිමිව ඇති අතර ඒවා පහසු මෙන්ම ඉක්මන් භාවිතාවකට සහය වන බවටයි පිලිගැනෙන්නේ. මීට වසර කිහිපයකට පෙර ද Microsoft ආයතනය මෙම mouse gestures ආකාර ගැන අවධානය යොමුකර සිටියද පසුව අත්හැර දමන ලද ව්‍යාපෘතියක් බවට එය පත් විය.
Pubudu Siriwansa