Microsoft නිවේදනය කරන්නේ ඔවුන්ගේ Bing search engine වල නව සංස්කරනයක් හා Edge web browser වල නව සංස්කරණයක් AI technology මූලිකව පදනම්(Oපෙන්AI) ව සූදානම් කරමින් සිටින බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ නව පැමිනීම ChatGPT AI bot වලට වඩා බල සම්පන්න හැකියාවක් ගෙනෙන්නට නියමිත බවයි. පැවති හමුවකදී එහි Microsoft වල CEO වරයා වන පවසන්නේ Internet බහුල භාවිතාවකට එන්නට web browser ය මහත් හේතුවක් වූ බවත් web එක පිලිවලකට සැකසෙන්නට search engines මහත් සේවාවක් වූ බවයි. ආයතනයේ VP Yusuf Mehdi පවසන්නේ AI යනු surfing / searching වල මීලග පරම්පරාව නිර්මාණයට පදනම් වන්නට නියමිත බවත් ඒ ද්ගෙසට තමන් කටයුතු කරමීන් සිටින බවත්ය. වඩාත් natural language මිත්‍ර භාවිතාවකට chatbot සංයුත්ත Bing සූදානමින් සිටින බවත්ය. එසේම භාවිතාකරන්නන් ගේ කැමැත්ත පරිදි chatbot හා සාමාන්‍ය Bing සෙවුමකට එය සූදානම්ව පැමිනෙන බවත්ය.
Pubudu Siriwansa