070 6006 404

Category: Microsoft

Bing සමග වූ පැරනි homepage images ගැලරියට පිවිසෙමු!!!!

  Microsoft ආයතන තම Bing සේවාව ලබන්නන්ගේ වඩාත් ආකර්ශනීය පිවිසුමකට මග සලසමින් එහි homepage වෙතට සෑම දිනකම නව image එකක් ගෙනෙන්නට කටයුතු කරනු දැකිය හැකිය. අධි පැහැදිලි , ආකර්ශනීය මෙම imageයන් අතරින් භාවිතාකරන්නෙකුට පසුගිය image එකක් නැවත ලබා ගන්නට අවශ්‍ය වන විටක දී ඒ සදහා පහසුකම් ලබා දී තිබෙනවා. ඒ ඔස්සේ …

Continue Reading

Posted in Microsoft |

XP භාවිතාව තවත් පහලට. 8/8.1 ඉහලට..

  Microsoft ආයතනයට වූ අභියෝග අතර Windows XP භාවිතාව අවම කර ගැනීම කැපී පෙනෙමින් තිබූ ඉලක්කයකි. මේ වන විට නිකුත්ව ඇති නොවැම්බර් මසය සදහා වන desktop ecosystem වල මෙහෙයුම් පද්ධති භාවිතාවන් විස්තර කෙරෙන වාර්ථා පවසන්නේ මේ වන විට Windows XP භාවිතාව 13.57% දක්වා පහතට පැමින ඇති බවකි. Windows 8 5.88% භාවිතාවේ …

Continue Reading

ගෙවී යන වසරේ Bing සෙයුම් ප්‍රථිපලන් ප්‍රමානයන් category අනූව ප්‍රකාශයට….

   කෙමෙන් 2014 වසර අවසන් වෙමින් පවතී. ගෙවී ගිය වසර පිලිබදව සාමාලෝචනයන් පැමිනීම මේ කාලයේදී බලාපොරොත්තු වන දෙයකි. Microsoft සමාගම තම Bing සෙයුම් යන්ත්‍රය සමග ගෙවී ගිය වසර තුලදී සිදුවූ සෙයුම් බැලුම් පිලිබදව වාර්ථාවක් මේ වන විට ප්‍රකාශයට පත්කරන්නට කටයුතු කරමින් සිටී. විවිධ ආකාරවලට කොටස් කරමින් පැමින ඇති මෙම වාර්ථාවට අනූව …

Continue Reading

වසර 19 පැරනි Windows Bug එකක් සදහා පිලිසකර පැමිනේ. XP වලට වඩාත් අනතුර විවෘතවේ!!!!

  මේ මාසයෙ Microsoft වල සුපුරුදු “Patch Tuesday ගොනුව සමග වසර 19ක් තිස්සේ Windows සමග තිබූ දුරවලතාවයක් සදහා පිලිසකරයක් එවන්නට කටයුතු කර තිබිනි. මෙම පිලිසකරය Windows vista , 7 , 8 , 8.1 සදහා අදාලව නිකුත්කොට තිබුන මුත් XP සදහා අදාල වන ලෙසට නොවිනි. IBM හදාරන්නැක් විසින් විස්තරකර තිබූ මෙම දුර්වලතාවය …

Continue Reading

Windows 10 සමග සියලු උපාංග සදහා එකම මෙහෙයුම් පද්ධතියක(Continuum) බව පැමිනෙමින් ඇත…

   Microsoft ආයතනයට Windows 8 සමග අවශ්‍යවූ ප්‍රවනතාවයක් වන්නේ Desktop මතට සිරව තිබූ ප්‍රධාන තොරතුරු තාක්ෂණ භාවිතය ඉන් මිදී ජංගම උපාංග අතර නිදහස් වන මෙහෙයුම් පද්ධතියක් ‍රැගෙන ඒමය. ආරම්භය මදක් වැඩි දුර පියවරකින් ඇරබෙන ලදී. සියලු පද්ධති සදහා එකම UI භාවිතාවකට කැදවන්නට මෙන්ම ප්‍රධාන ස්ථාන ගතවීම වඩාත් ජංගම ගතියෙන් යුත් දෘඩාංග …

Continue Reading

PayPal වෙතින් Microsoft ecosystem වෙතට payment service එකක්…

  PayPal වල payment service සදහා සහය දක්වන triangular dongle එකක් Windows හා Windows Phone වල ecosystem වෙතට පැමිනෙන්නට කඩිනමින් සූදානම් වෙමින් සිටින බවට තොරතුරු හෙලි වනවා. දුරකථනය සමග පැමිනෙන 3.5mm ප්‍රමානයේ headphone jack සබදතාවයට ගැලපෙන ආකාරයට නිමව එන මෙම උපාංගයට credit, debit card වල වන magnetic strip කියවීමේ හැකියාව සමග …

Continue Reading

Microsoft වෙතින් ‘critical’ මට්ටමේ හදිසි security patch නිකුතුවක් සිදුවේ!!

  Microsoft සමාගම නිවේදනය කරන්නේ සාමාන්‍ය පිලිවෙතින් බැහැරව තමන් ‘critical’ මට්ටමේ ආරක්ෂක පිලිසකර ( security patch )යක් මේ වන විට නිකුත් කොට ඇති බවකි. ආයතනය පැහැදිලි කරන්නේ ස්ථාපනයෙන් පසුව පරිගණකය නැවත පන ගන්වන්නට වන ආකාරයේ මෙම පිලිසකරය Windows Server 2003, Windows Vista, Windows Server 2008, Windows 7, Windows 8 and 8.1, …

Continue Reading